සක්කරවට්ටම් | Sakkarawattam by Uzey C Na [2022]
මත්උන මිවිත අද මගේ ලඟරත්උන මතකයන් පිචිචෙන වෙලාවටහිත්වල සමහරු මගේ ගැන තිබ්බවිස්තර කො අද නැති උන හැමදේම තිත්තම උන තැන්වල ජිවිතෙේඅන්තිම අඟලත් ඉවසපු නැති මටතත්පර ගානකටවති උබලාගේබොරු අදහස් මම අහන්නෙ…
The biggest collection of Sinhala song lyrics.
මත්උන මිවිත අද මගේ ලඟරත්උන මතකයන් පිචිචෙන වෙලාවටහිත්වල සමහරු මගේ ගැන තිබ්බවිස්තර කො අද නැති උන හැමදේම තිත්තම උන තැන්වල ජිවිතෙේඅන්තිම අඟලත් ඉවසපු නැති මටතත්පර ගානකටවති උබලාගේබොරු අදහස් මම අහන්නෙ…
හිත රිදෙනහිත බිදෙනමගෙ නපුරුකතා මැදසදහටමළඟ හිඳිනමගෙම සඳකඩපහණ ලොවම මන්මත් කරනසුවඳ මල් දුගඳ මැදපපුව පුරා දැනෙනවැහි සුවඳ තමයි ඔබ වෛවර්ණ කවි ලියනකවිකාර බඹරු මැදකවි තාල නොදන්නමගෙම වැහි කවිය ඔබ හිත රිදෙනහිත…
ඇස්වසාගෙන ඉමු කියාමට හොරෙන් දැන් නුඹ ගියාහිතුවෙ නෑ නුඹ යයි කියා හිත පුරා යන දුක කියාගනු කෙනෙක් මට නැති නිසාකෑ ගසා මම ගොළු වුනා කළු වෙලා අහස ගොරවනා දාටනුඹගේ මතකෙ…
මා හිතවත නුඹ ළඟ හිතපොත පෙරලන මේ හිත තනිවෙලාවැඩි විස්තර ලිව්වා මමඑක ලිවුමක නුඹ ගැන හිත හිතාඒ දවසම හීනයක් වුවාපාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනාසියුම් ශෘංගාරේමම නුඹ…
ආදරේ දෝරේකෑදරේ බේරේබොල් කලේ නාදේකන් බෙරේ පෑරේමී කලේ වෑහේමකරන්ද ඉහිරේසනුහරේ නාමේකබල්ගා පාරේපත්තරේ තීරේලිව් අකුරු කීවේඅහවරයි දීගේඇබෑර්තු වෑහේ සුරඟනක් වාගේ හදවතේ තාලේ නවතලා හිනැහුනාකියඹුවක් ගානේ දවටලා ආලේ මතුරලා පැටලුවාඅසුරු සැන කල්පයක්…
මගේ බඳවට අත දමාගෙනකලාභවනේ ඉදිරි පාරෙන්අපි අපේ ලෝකය හොයාගෙනගෑටුවා මතකයිඔබත් අද නැති මමත් අද නැතිමේ කොළඹ පාලුයි කොළඹ අහසේ ගොම්මනේ නුඹසුසුම් උණුසුම මගේ පපුවේතැවරුවා මතකයිමමත් අද නැති ඔබත් අද නැතිමේ…
සිතක් තනිවුන යාමෙක හමු වූ හිතවතමතක් වෙනවා නම් කම් නැත නුඹේ ඒ පෙමමමත් මැකුවානම් දුර වූ මගේ පෙමහෙටත් තිබුනෝතින් ඉන්නට එනවද ඇස් මත ලියවුනේ ඒ ආදරේමොහොතක් දුටු ඒ යාමයේගැස්මක් නෑ…
අළු පාට හැන්දෑවකසුදු පාට මල් යායකකිරි සිනා කැටිව මුව අගකළු පාටට ඔබ පිපුණාකළු ලිලී මල් කැකුලී.. විල් දියේ නිල් ජලමතවලාකුළු මෙන් පාවෙනසුදු හංස රෑනක් මැදකළු පාටට ඔබ දිලුනාකළු හංස රූ…
නුඹෙයි මගේ පෙම් යායේමලක් පිපී දැන්ගතින් දුරක් නෑ යාරේඅරන් යන්න දැන් ගවසා මල්සරසා විල්තෙමලා තොල්ගෙවමුද කල් කියා දෙන්න බැරි ආලේතියා ගන්න මගෙ හෘදේඑපා වෙන්න ගිය මතකේදිනා ගන්න ආලේ සිනාවි –…
බාගෙට සැලුන් දොරින් රිංගානාගෙන ඕඩි කොලොන් බෘංගාඑක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනාටියුෂන් කුමාරියෝ සොයනාබාගෙට සැලුන් දොරින් රිංගා ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්පෙම්පත් පොතෙන් පොතට යන්නාලයිසන් තියෙන නිසා…