සක්කරවට්ටම් | Sakkarawattam by Uzey C Na [2022]

Sinhala song lyrics with music notes illustration

මත්උන මිවිත අද මගේ ලඟ
රත්උන මතකයන් පිචිචෙන වෙලාවට
හිත්වල සමහරු මගේ ගැන තිබ්බ
විස්තර කො අද නැති උන හැමදේම

තිත්තම උන තැන්වල ජිවිතෙේ
අන්තිම අඟලත් ඉවසපු නැති මට
තත්පර ගානකටවති උබලාගේ
බොරු අදහස් මම අහන්නෙ නැ තව

උකසට ගියා ඔක්කම හීන ටික
සින්න උනේ කොලේට මටම පේන මානේ
දැතට හයිය අරගෙන මම ආයේ
එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්

තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ
අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ
හදවත ඉරි තලලා වගේ කතරේ
වතුර හොයන මුවා මම ඩො සාගරේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

කටු කාගෙන ජිවිතේ නැගිටපන්
දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත්
මට වැරදුන දා මට හිටියෙ මං
කාලයක් වින්දා දුක හිතේ හිර කරන්

හදවතේ මගේ හීන පොදි බැදන් මං
ගියේ මගේ පාරේ නිමාව දකින කං
විඩාබර දෙනෙතට සංගිතය උනේ
මදුවිත අද නාඩි වැටෙනකං

කරුමෙන් බැට කෑවා
පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh…
තේරුනෙ පස්සෙ හින්දා
දෛවය ලීව පිටු වල තිත මම තිබිබා

නොදකින පැති දැක්කා
හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා
වදන් සැර වැඩි මන්දා
බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

වෙලා මදි අපි ලොකෙට නවක මේ
දුක වගේ කකුලට වේදනා නාශකෙ
ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක
ආමඟ පිරිලා බං කටු වගේ යායක

කරවටිං දාගෙන අත පිටිං යාලු
පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු
කලවයසට ආවාම නෑකම නෑලු
පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු

පාඩුවේ හිටියට වගේ මම නයා දැන්
මරාන යන්නෙ පලි අරාන සමාජෙන්
විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්
කියන එන්නෙ මම මගේම තාලෙකින්

බලාන හිටියෙ මං එනකං මේ වාරේ
ජරාව නැ අඩො උරා බිවාත් සාරේ
කපාන අපිත් ගියා ඇලේට වැදුනේ
ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ

ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න
කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං
රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්
නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්

තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට
කාගෙවත් ලග නැ හොද හිත ජාමේට
පෝරකෙ අත ලග තියන් අපි සාදෙට
දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply