නානේ | Naane by Umaria [2022]

නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන්
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්

කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ

සිනාවි – සරාවි – සිනාවි
නිදාවී – තුරුල් වී – නිදාවී

නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන්
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්

හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ

වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *