වැහි කවිය | Wahi Kawiya by Abhisheka Wimalaweera

Sinhala song lyrics with music notes illustration

හිත රිදෙන
හිත බිදෙන
මගෙ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

ලොවම මන්මත් කරන
සුවඳ මල් දුගඳ මැද
පපුව පුරා දැනෙන
වැහි සුවඳ තමයි ඔබ

වෛවර්ණ කවි ලියන
කවිකාර බඹරු මැද
කවි තාල නොදන්න
මගෙම වැහි කවිය ඔබ

හිත රිදෙන
හිත බිදෙන
මගේ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

abhisheka wimalaweera,abisheka malith songs,abhisheka new songs,abisheka new songs,abhisheka songs,abhisheka yannama awasarada,abisheka hemal,malith perera songs,hemal ranasinghe,abi new song,malaka weerakkody,sinhala love song,sinhala songs,abhisheka,podu theam song,new sinhala song,2021 sinhala song,new sinhala songs,abisheka,abi songs,abhiskinclinic,latest sinhala songs,abiseka,malith perera,nissara music video,love songs,hemal music video

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply