දන්නවද | Dannawada Adare Neethiya by Abhisheka Wimalaweera

Sinhala song lyrics with music notes illustration

තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා…

නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා….

කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා

තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා…

written by Abhisheka Wimalaweera

abhisheka wimalaweera,abhisheka wimalaweera new song,abhisheka galle song,abhisheka latest song,abhisheka,abisheka malith songs,nirosha perera,abhisheka new song,abisheka new songs,shashika nisansala,mihindu ariyaratne,abhi live in concert playlist,abhii,abhiii,srilankan music videos,kandaksema,sinhala latest songs,mind relaxing,salli,new sinhala songs,3calm sinhala songs,classical,abi songs,latest sinhala songs,galle song,abi new song,latest songs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply