ආදරේ නෑ ආදරේ | Adare Na Adare by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

වේදනාවේ කඳුලු බිඳු නයනේ
චේතනාවේ රිදුනු සිත ළඟ නේ
ජීවිතේ පැතු සහනයක් නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

ආදරේ නෑ පැතුම මිලින වුනේ
ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ
මාරුතේ මල් සුවඳ අද නැහැනේ
ආදරේ මට අහිමි ඇයි ලඳුනේ

ආදරේ නෑ ආදරේ
ජීවිතේ පැතු ආදරේ
සඳත් නෑ රෑ අන්දකාරයි
සඳත් නෑ රෑ අන්දකාරයි
ආදරේ නෑ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply