හිත හදාගන්න බෑ | Hitha Hadaganna Ba by Chamika Sirimanna
හිත හදාගන්න බෑඔබෙන් ලද දුක දරා ගන්න බෑඔබ මගේ වෙන්නෙ නෑඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑමා හැර හිතකට පෙම් කරලාආදරෙ හැර දමලාමා සදා හඩනවාමාරුතේ දුක දරාහිත හදාගන්න බැඔබෙන් ලද දුක…
The biggest collection of Sinhala song lyrics.
හිත හදාගන්න බෑඔබෙන් ලද දුක දරා ගන්න බෑඔබ මගේ වෙන්නෙ නෑඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑමා හැර හිතකට පෙම් කරලාආදරෙ හැර දමලාමා සදා හඩනවාමාරුතේ දුක දරාහිත හදාගන්න බැඔබෙන් ලද දුක…
Melodic acoustic track exploring the bittersweet echoes of a lost romance. Song Lyrics ප්‍රේම පුරාවත ලිව්ව දිහාවකඈ ඉන්නවාපාන සිනාවක හීන සොයාගෙනමා ලංවුනාසින්න වුනා හිතඉන්න කියූ වර නෑ නෙත් ලියාහදුනන්නේ නුඹේ…
රෑ බෝ වීලා පේනා නිසාහීනේ යහනේ ඉකිබින්දාආසා නිසා දහසක් දෙනාරහසින් සිතින් දුක්විඳිනා ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.පව් පල හා පොරබදලාඉකිගාන කඳුලැල් සොයාපිහිදාමු පිහිටක් වීලා ලෝ සරනා මිනිසා සොයනාසෑහීමක්…
කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්සමාජෙ කොනක යාතිකාව විසලත්මේ මනුසතා උබයි බුදු රුවනක වරලත් සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්මේ අම්මා තමා මල් වත්ත හිතෙ…
හැම තැන ඔබ සිහිවු චාරිකාදැවටුනු ඔබෙ රුව මගේ නෙත් පුරා මේ හීනේ,පාවී යාවී ආදරේමාගේ ආලේ මාවතේ Ooh හැන්දෑවෙ මා හාOoh මතකේ පාවී මාඇ කියූ ඇ මැවූ සිහිනේ මා සිහිවේ ඈ…
තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලාඅවසානේ සොහොන් ගෙය නවාතැන උනාපූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනාපොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා ඉරණමට අම්මටයි මටයි මේ අත්වූදැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තුකඳුළු මල්වඩම් නෑ දුක…
නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේනුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේවැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේමගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ යලි එන්න යැයි කියා – නොකරමි…
දවසක් දවසක් ගානේ බෝවූආදරේ රහසේඈ මුව ඉබලාසිහිනෙන්ද රොන් සුවද විසිරේරෝස තොල් සිපගද්දී වේ සැනසුම් හුස්මේ රැස් ගලනා පුසුබින්ඈත පාවේ මාමා ගාවින්ම ඉන්නවා නම්ආදරෙයි කියාරෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම් ලංවී කතාවක්කියන්නම්…
හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනාදුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියාපන මෙන් මා පෙම් කෙරුවාපවරන්නැ චෝදනානුබ ආයේ නැතැත් එන්නෙ මා සොයාලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයිසැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි…
නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපුදා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරුලා රතු මේ තොල ආසද හපලා බලමූමා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ හිත මත්වෙලා ටිකිරිලියානුබ මත්තෙම නහින…