මිත්‍යා මායම් | Mithya Mayam by Mihiruk S X Uzey C Na

Sinhala song lyrics with music notes illustration

කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
සමාජෙ කොනක යාතිකාව විසලත්
මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්

සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
එයා තමා තනි කලෙ පර වෙලා කතවත්

ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
අවාසනවකට මුල පිරුවෙ නිසැක

මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ

සැදි පැහැදි කතාවට සිල්
හොයන්නෙ මස්
පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්

අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම්

අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

written by Mihiruk S x Uzey C Na x Azee Boy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply