November 2025

18 වන්නම් | 18 Wannam by Yuki Navaratne & Ravi Jay [2025]

High-energy Sinhala rap song blending Kandyan dance culture and modern street expression. Song Lyrics මගේ හදවතේ ඔයහැඩකාර කඩිසරසැර ගමනට පණ ටික ගැහුනා වෙන්න සහයක මටනටමුද උඩරටඅපි දෙන්නා එක අතකට පැනලා…

පාට දේදුන්නේ රැදි පාට ඕවිල්ලේ හීන සාගරේ සිනා රැදේ රේනු මෙන් පාවේ සුලගේ වරින් වරේ රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ ආදරේ සැප සාදරෙන් සැම ලෝකයේ දකිනා ජීවිතේ මුල පෑදෙනා මල්…

දෝනි | Doni by Anushka Udana ft. Dulaj Jayathilake [2025]

High-energy comedic track blending romantic longing with gritty street-style humor. Song Lyrics ආයේ ආයේදෑස මානේලංවී හාදු ඕනා ආනේ හානේඇයිද නාවේමාගේ දෝනි ඕනා ඇයි තරහාදිවුරා කියන්න ආවේ දැනෙනා ඉටි රූපේවෙයි මාගේමයේ…

තාලෙකට ගාථා | Thalekata Gaatha by Charitha Attalage ft. Umaria

සයුරු රැල් වියුරු වීගොඩ ගලද්දීමුහුදුලිහිනියන් හඩනවාඅනතුරක් දැනී නුබ තැනූ නව්කාවේ පාව යන්නෙමීසයුරට බිලිවී රට දැය මුදා ගනීසයුර සනසා පසු රට දැය සනසමී සයුර කැලබීරල වැල් නැගීමුහුදු ලිහිනී ඉගිලේවීපිරිනිවන් වීඅරහත් හිමීදෙව්…

ඇහැරවන්න එපා | Aharawanna Epa by Charitha Attalage ft. Prathap

ඇහැරවන්න එපාමා නින්දෙන්මේ හීනෙට මං හරි ආසයි ඇහැරුනෝතින්සිහින ලොව දෙදරයිමේ හීනෙට මං හරි ආසයි මුලු වත්ත පුරාසුදු හිම වැටිලාඒ හිම මත ඉන්නම් මම ඉන්නම්මගේ දෙපා රිදෙන තුරු ඉන්නම්මම ඉන්නම් මම…

සද නිහඩ වෙලා | Sanda Nihanda Wela by Charitha Attalage ft. Hesara

තරු පායා ආකාසේපුරසාරම් කීවේ අනේ සද නිහඩ වෙලා…///// තරු පායා ආකාසේ… සද ඔය හැටි බැබලෙනු ඇතිතරු එලිය නිසාතරු කියනා විටදීසද ආලවන්තීසද නිහඩ වුනා…// තරු පායා ආකාසේ… සද නිහඩ වෙලා…///// written…

මොණර පිලේ | Monara Pile by Charitha Attalage ft. Chamara Nirmal

වනඹබර රජාසිත තරහා වෙලාමට රවනු එපා ඉමි සින්හා සලාමම විහග කුලේඅමතකද නගේමල් කැකුලු සොයාතටු සලනු මැනේමම උමතු වෙලා මගේ මොණර පිලේනිල වැඩිද නගේමග නතර වෙලාහැරි හැරි බැලුවේ…// වනඹබර රජාමට රවනු…

කදුලු මුතුහර | Kandulu Muthuhara by Charitha Attalage ft. Kavinda

අතීතයේ කෙලහෙලූආදරයේ මල්දම්නුඹ ඇවිදින් කඩා දමාහේතුව මම නොදනිම් සිහිවන විට ඒ අපසොදුරු අතීතයේකදුලක් එනවාමයිඒ කදුලෙන් මේ මුතුහර හැදුවේඔබේ ගෙලේ ලන්නයි කදුලු මුතු හදාපලදවන්නම්සදේ මං වෙන්ව යන්නම් // මානසික්වෙස්නාහිරඑන්න මගේ සදාදර…

ඕම්කාරය | Omkaraya by Charitha Attalage ft. Hesara

ජීවිතයක ඕම්කාරයකදහසක් බුදුවරු සමවත් සුවයකසංසාර ආරන්නය්‍යේසම්බෝදියේ ඕම්කාරයක අනන්ග දෙවනේහැන්දෑ දූරේහැගුම් පහන් පන්දම් ගිනි අවුලනමදු චන්ද්‍ර උදාවයි…// පිඹිදෙන මියෙන හිතකමටහනේඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රයවිදර්ශනාවක්මයි…// කන්‍යයා හදගැබ අදුන් වනේනිහඩතාවයම තනිවම මතු වෙනඕම්කාරයක්මයි ජීවිතයක…

The Awakening by Charitha Attalage ft. Manasick [2025]

ඇහැරවන්න මාමේ නින්දෙන්මේ හීනේ මහා කලු පාටයි ඇහැරුනොතින්සිහිනෙනුත් නුඹ හිදී ඇහැරවන්න මා… ආලෝක කිරණපැහැරගන්න මාමේ වනයට පිලිකුළ දෙනසැරව වන්න මා මේ හිරි යතාර්තයටබැහැරක් යන්න මාගමනක් යන්න මාචරිත ඇහැරවන්න මා උන්…