Sinhala song lyrics with music notes illustration

(කයිසර්…කයිස්…)

ඉංගිරිසි හරි එක දාගෙන..

අකුරු 2-3ක් උයාන කාගෙන..

සුද්දාගෙ සිංදුව පෝයටත් අහගෙන..

හිටපු මමත් දැන් සිංහල..
ඉණිමගක් උනා මට සිංහල..

සංගීත වලේ මම නැග්ගා උඩටම..

නම කේසර නෑ දේපල..

ඉගෙනීම පිහිටුවෙත් නෑ පෙර කල පවකට..

හදට හාවා වුන ආවාට

හුරතල් නෑ ආවාම ලගට..
කේසර නැති රැප් සෙල්ලමත්

පෝයට රෑ වාගේ හද නැති දාක..

කන්බෙර පලාපු ශබ්දය මං

තොපෙ නින්ද නැති කරන හීනේ මං..

කට පුච්චන ලෝදිය මං

තොපි සිංහල නම් මම හෝඩ්ය බං..
සිංහල නැතිකල කේසර

සම්මානයි ජන ගී නැතුව රන්වල

බේක් මාසක් නැති වෙසක් දන්සල

වගේ යකෝ මම නැතුව සිංහල

සංගීත වාදය නම් කාන්තාරේ

මම පිත්තල පිංතාලිය

තොපි සතේ කාසී

තොපි 100ක් මම රුපියලේ කාසිය

හිත මගෙත් එක්ක තරහ වෙලා

රැප් සෙල්ලමත් එක්ක යාලු නිසා

සිංහලත් එක්ක දීග ගිහින්

ඒ *** නිසා මම ගෙම්බා වෙලා

රැප් සෙල්ලම් මේ නාඩිය

සිංදුව තොපේ උසාවිය

වරද අසමගිය

පැරදුනොතින් දඩුවම රැප් අභාවය..
කන විදගෙන දිලිසෙන ඇදුමකින්

කැප් එක දාගෙන රැප් එක ලිව්වත්
කළු ඇදගෙන කොන්ඩය පීරං

සෙරෙප්පු දාගෙන රැප් එක ලිව්වත්
කාර් එකේ ඉදගෙන

බස් එකෙ ඉදගෙන

පාරේ ඉදගෙන රැප් එක ලිව්වත්
සිංහලෙන් ලියපං

කේසර එන්නම්

වදින්න උබලට අරගෙන බුලාත්…..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply