කඳුළු තරු කැට | Kandulu Tharu Kata by Damith Asanka

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැඬෙව්වා හද ආදරේ

කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුමිදමි ලිගිහී
ඔබෙ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරි
ළසෝ ගිනි ඇවිලී

Leave a Reply