මල් වලට තටු | Mal Walata Thatu by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

ප්‍රේම කරන අය විඳවන හැටි ගැන
වහ කන එක ගැන දුටුවා මං
මං මොන එහෙකට ප්‍රේම කරන්ද
ඒවා ඇහුවම මට අරහං

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
ඉලන්දාරි මං ගැට වයසේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply