ස්කුබි-ඩූ | Scooby Doo (Theme Song) by Gaminda Priyaviraj

Sinhala song lyrics with music notes illustration

වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ
අපි බැල්මෙන් හොල්මන් දිවියන් කරන්නේ

කොහේද
කොහේද
කොහේද
හොල්මන් තියෙන්නේ
කොහේද
හොල්මන් තියෙන්නේ

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

සද්ද බද්ද බොරු දෙඩවිලි
අපි ලග නෑ නෑ
තාන්න මාන්න ලොකු ලොකු තනතුරු
ඕනෑ නෑ
අපි හොල්මන් දැක්කත්
හොල්මන් වෙන්නෙම නෑ නෑ
අපි වගේ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ
අපි වගේ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

බූතයෝ හොල්මන් පීරා
අපි සැරි සරනවා
දුෂණ භීෂන සේරම සුන්බුන් කරනවා
ඔය අපා දෙපා සතාලගේ වැඩ ගැන
දන්නවා
ඒ ඔක්කොම හොල්මන්
සල්ලන් කර ජය ගන්නවා
ඒ ඔක්කොම හොල්මන්
සල්ලන් කර ජය ගන්නවා

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

written by H.S. Perera

scooby do sinhala cartoon, scooby doo song, scooby doo sinhala song, scooby doo music,what’s new scooby doo song,scooby doo,scooby,simple plan scooby doo,what’s new scooby doo,simple plan songs,song,simple plan what’s new scooby doo,cartoon,doo,mystery (tv genre),best of simple plan,animated cartoon (tv genre),cartoon network (tv network),old,horror comedy,simple plan music videos,punk rock (musical genre),simple plan greatest hits,sistema brasileiro de televisão (tv network),action/adventure,simple plan live,machine,mystery

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply