මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]

Sinhala song lyrics with music notes illustration

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්
රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
මේ හිත සඟවන්

සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා
රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
තනිවෙන්න පෙර සේ මා

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
දැක්කත් මා දුරින්
නිවෙන්නම් මා ඉතින්
හීන පාරාදීසේ ඉන්නම් මා
නුඹ එනකල් මං ආදරෙන්

ඕ… ඉන්නම් ආදරී
ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා
එන්න යන් මා නොපෙනූ තැන් දිහා
සඟවගෙන ආලේ

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

written by Bhashi Devanga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply