අපරාදේ | Aparade by Chamila Prasad [2024]

Sinhala song lyrics with music notes illustration

ඉවසීමයී සිමිතව තිබුන දේ
සමු දීමයි අවසාන තිරනේ
දුක් උහුලලාම ඔබ ගාව හිත රත් උනාවෙ හැම දාම
ඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැන සීම

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා..//

ජීවිතයෙන් අතු ගලා කුණු
රග පෑමෙන් හැර දාපන් බොරු
කර බාගෙන කතා ඇහුවා ඇති ලෝකයෙන්
සැන සිමට ඉඩ දීලා මතු
විද වීමට සමු දිපන් ලැබු
වැටුනු තැනින් නැගිටා ගන් දුටු හරි තැනින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

ආදරයෙන් අඩගහපන් සුදු
ආසයි යලි ඉන්න තුරුලෙ උනු
එනමුත් විශ්වාස නැ දරුනු ආත්මයෙන්
හැමොගෙන්ම වෙනවා වැරදි සුදු
අත් හැරිමද ඒයට සුදුසු
ගත්තු තිරනයට පසු තැවෙනු දැන් ඉතින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

written by Harshana K Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply