සෙල්ලි සෙල්ලි | Selli Selli by Centigradz [2025]

Sinhala song lyrics with music notes illustration

ඈත ඉඳන් එන්නී
මෑත ඉඳන් එන්නී
ඈත මෑත නොබලා දුවන

සෙල්ලි සෙල්ලි සෙල්ලි //

ඇස්බැන්දුම් කරන්නියා
හොරෙන් හිතට එබෙන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා…

හදින් හදන පනින්නියා
ලාමක හිත් තලන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා…

Baby ඔයා වෙනවද මගේ Crazy
දෙනවද ඔයා මට….
පොඩ්ඩක් වැඩි වුණා මට lately
සුදු නෝන ඔයා ඇයි කේන්ති කේන්ති කේන්ති
රෑට සෙට් වෙලා බොමු අපි ප්ලේන්ටි..

මවන්නියා මකන්නියා දාහක් හිත් මරන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා…

හපන්නියා හැපෙන්නියා
රිදිච්ච විට හැපින්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා…

ඈත ඉඳන් එන්නී…

සෙල්ලි සෙල්ලි සෙල්ලි //

written by Sahan Ranwala

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply