මගෙ දුවේ | Mage Duwe by Supun Perera [2025]

සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ
දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ
හිනිපෙතම සොයා ලුහුබඳින තුරා
හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්
තියේද මගෙ දුවේ

ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන්
සිහින දකිනා
නොලැබෙනා දේට දුකක් වෙන්නෙපා
ආඩම්බරෙන් නුඹව රකිනා සේනා
සැදෙයි සැවොම රැඳෙනා
නොවටිනා මාව මතක් වෙන්නෙපා
තුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා
තරමින්ම දැනුනානම් ජීවිතේ

අංගාර වැස්සේ උතුරනා
ගංගා වගේ පැමිනි දුක මා
මහමෙරක් සේම දරන් උන් එදා
රෑ නින්ද බෝ වෙන්න හිතලා
ඈ ගාව මා නින්ද වැරුවා
රැකගෙනා හීන වලක්වනෙපා
තනිවී ගෙවෙනා හිතේ දුක නිවලා
එනවාද මම තාම පාලුවේ

written by Nisal Gamage

Leave a Reply