Sinhala song lyrics with music notes illustration

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

කට්ටිය Set වෙලා රැප මරනවා බර දාලා අපේ බෝඩරේ..

අපේ උන් කොහොමත් අඳිනවා කරනවා ඒක තමා සෝබනේ..

TeeCeeත් බේරිලා ඉන්නවා යන්තම් පිහිටට මෝසමේ..

මං නඩු කන්න ආස නෑ ඒක නිසා Call එකෙන් දානවා Ordere.

Knock! Knock! Bro, Wussp!

අපේ උන්ට නැහැ වෙන රස්සා..

ගතියනම් ලාවට රස්තා..

අපේ ගෙදරට කියුවේ ඒකාලේ Trap House..

කොල්ලෝ බහිනවා තද ගැම්මක්..

කෙල්ලෝ බැස්සොතින් එහේ වැස්සක්..

ගනන් ගන්නෑ පිට එවුන් බැන්නත්..

හැදුනෙම එහේ තමයි නැති වෙන්න නැම්මක්..

බහින්න ඕනි නෑ සමාජේ, සමාජේ බැහැලා අපේ ගෙදර..

කරන්න ඕනි හැම වරදක්ම ගානේ කෙරුවේ අපි එතන..

කියයි මරු කතා ඒ බිත්ති හතරත් කතා ක⁣⁣ළොතින් එහෙම..

එහෙම කරපු දේවල් හින්දා තමයි හුත්තෝ අද ඉන්නේ මෙහෙම.. 

තාමත් බඩගින්න එහෙම..ඒකයි හැසිරෙන්නේ මෙහෙම..

ලේසි උනේ නෑ එන්න මෙහෙට.. මම තේරුවා මගේ බෙහෙත..

මේක තමයි තෝරපු Drug එක මං..

හැමෝම එක ගානේ තේරුවා බං..

එක හේතුවක් අපි ඈත් උනා නම්..

මේ තාක් වෙනකන්..

නැහෙනවා මමත් මේක මත්තෙම..

හැබැයි බඩු⁣ වැඩ කරනවා ටක්කෙට..

කාරණා ආවට බරක් වෙන..

ගතිගුණ නැහැ මගේ ළඟ මගින් අස් වෙන..

ඉවරයි මං සෙල්ලමට අරක් ගෙන..

ලියන්නේ මේ වචන රටක් වෙත..

මේ කරමාන්තේ වෙනම රහක්වෙන..

නම තමයි Double R උඔට මතක් වෙන..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මටවත් බෑ හු*තෝ නවත්වන්න මාව..

මම දඟලන්නේ හු*තෝ පරද්දන්න මාව..

ඉතින් කොහොමද තොපි වළක්වන්නේ මාව..

මාරයා නෙවෙයි බලන් ඉන්නේ මාව..

නැව පදිනවා මැදින් වාරකන් කාල..

ඇගේ තියනවා රස්තියාදු ජාන..

අනුමාන කරන්නෙපා මං දාන පාර..

අපි නැහැ එදා ඉඳන් මැක්කන් ට ආස..

දවාලෙට නිදි අපි එළි බහි රෑට..

Fyu ට මං කියුවා හීනේ වැඩි නැහැ ඈත..

හුරු වෙන්න ඕනි අපිත් හුරු නැති දෑට..

සුරුට්ටුවත් එක්ක අතට ගත්තේ මං පෑන..

මෙහෙමයි අපි ගන්නේ පලි..

ඇත්ත කියලාම මට හති..

යතාර්තේ බොරුවක් නම් ඇත්තයි මේ හීන..

අම්මයි මට ඉගැන්නුවේ ගති ගුණ වීර..

අනාවැකි ඇත ගැන මගේ පැමිණිම..

තරුණයි මේ කය ආත්මේනම් පැරණිම..

ඒ කාලේ වස විස නෑ  අඩුවක්..

මොකෙක් හරි අරන් එනෝ නඩුවක්..

නොගහනම් ඉන්න වෙන් නෑ වරැවක්..

මම දන්නේ නැහැ ඒ කාලේ මම වෙයිද තරුවක්..

කල දේවල් ගොඩයි අපිත් පුරවන්න සාක්කු..

වග බලා ගත යුතුයි නොවන්නට මාට්ටු..

ගහනවා ගේම් වගේ පෙරලන්න ආණ්ඩු..

හැබැයි එක පාරක් අතට වැටුනා මාංචු..

විස්සයි විස්සෙම නැවැත්තුවා සීතල..

තේරුනා ඕන්නෑ බොරැ තාඩන පීඩන..

යන පාර ගැලපෙන්නෑ අරගත්තා තීරණ..

මලටම රොන් උනා හලලා මං භීෂණ..

බෝතලේට වඩා ආස දුමාරෙට..

සූස්තියයි, කෙල්ලොයි තැනුයි මං මුලාවෙන..

කවුරුත් නැහැ මාව යන්න මුදාගෙන..

පහුවෙලයි හමුවුනේ බෙහෙත තුවාලෙට..

කාලේ වෙනස් දැන්, යන පාර වෙනස් දැන්..

මම ඇවිදින තාලේ වෙනස් දැන්..

මම දැන් ආසයි හොයන් යන්න මාර වෙනස් තැන්..

හරි හෝ වැරදි හැමදේම අවශ්‍යයි..

හැම දේම සිද්ද වුනේ මාව තනන්නයි..

මගේ වෑයමෙන් මගේ පාර හදන්නයි..

ඕනි උනේ හීනේ යතාර්තේ කරන්නයි.. 

හිනා යනෝ වෙලාවට දෛවයෙත් හැටි..

ජීවිතේත් බොහෝ සෙම පෙන්නුවා පැති..

මම නෙවෙයි එකෙක් තව දෛර්යයක් නැති..

නැහැ කව්රුත් ⁣වෙන මෙවන් ශෛලක් ඇති..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

මේක පිටින් තෙරපීමේ කලාව.. 

කියයි මතකයන් දැන් වමාර.. 

යාත්‍රා කරනවා කාල..

අපේ ජීවිත දෙවියන්ට භාර..

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply