මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga [2013]

Sinhala song lyrics with music notes illustration

මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා
හිත් හදනා

පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

මනුසත් කම් බබලනා
සද වත්තම් කරගෙනා
චේතනා පැලදගෙනා
පැහැදිලි අහසින්
දල රැලි සයුරින් හෝ
කරදර වටලා සුවය දෙනා
හිතවත් කම් මුමුනනා
හද ගෙත්තම් කර ගෙනා
වේදනා වැලදගෙනා

රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනා
තාරුකා දිනා දෙනා ගායනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply