A raw rap about mindset, discipline, and self-mastery.
Song Lyrics
දෙබස් අඩුයි, මගෙ කතාවෙ වැඩි Actions
ඇවිදිනවා හඳේ, නොවුනත් Jackson
හැම එකාටම නෑ මේ හිතේ Access
මම Sensei බැරිනං වෙයං Absent
මේක සෙල්ලමක් නියුරෝන
මං දක්ශ වෙන්නයි ඕන
සිනමාවක් ජීවිතේ පිස්සු!
Director නොවුනත් Nolan
මනී මා විවිධ කෝණ
පිළිගන්නා තුරු සොහොන
සිතුවිල්ලක් මං පාලනේ
කරන මානසික ලෝක..!
විමසිල්ලෙන් දෑස්! නැත්තං
නොනැසී ඉන්න බෑ
හරිම වචනේ දැම්මානං තව
වචන ඉතිරි වෙන්න බෑ
කලහකාරී ලේ, මගෙ ශරීරේ, ඇවිලේ,
පෙර නොවිරූ සේ n** What you saying?
කියපන් Heroට උබේ Zany ආයෙත් ආවා
පිළිගත්තත් නැතත් ලොකුම ප්‍රශ්නෙ මමයි තාමත්
හරවන්නේ පෑනේ තුඩට එන ආවේග ශක්තී
මේ දෙයියො දුන්න අක්ශී..
තියුණුයි වගේ පක්ශී..
ඉගෙනගන්නවා බොහෝ දේ
මේ ක්ශණයෙන් ගෙවෙන
මොහෝතේත් සම්මා සතී..
දැන් වෙනස් හාත්පසින්
යතාර්තේ මා අත්දකියි
නෑ බහින්නෙ මාත් මගින්
ගමනාන්තේ තාක් යමි මනසක් අධි
ඒකයි ක්‍රියා දැඩි!
හැලුවොත් උබව
නමවත් නෑ මගෙ ව්‍යවහාරේ
හැලෙන තරමේ වරදක් නං
ඌ අඳුරන්නෑ මාව අනිවාර්යෙන්
වචනෙන් දෙකෙන් ඇරෙන්නෙ නෑ
මේ පපුව මැද රන් ද්වාරේ
ඒ ද්වාරේ ඇරෙන්නෙත් නෑ
උබලා දන්න ලොකුම සංක්යාවෙන්
මරිසි මුහුදෙ මෝරා
අඳුරගන්න දුරක තියලා
වදිනවා මොළේ Sonar
ගිනිගත් මහාපායක් මෙන්
ගොඩනැගෙයි මම ලෝවා
අහන උන් සිහියෙන් ඇහුවොත්
මගෙ රැප් කෙලින්ම වෙනවා සෝවාන්.!
දෙබස් අඩුයි.. මගෙ කතාවෙ වැඩි Actions
ඇවිදිනවා හඳේ, නොවුනත් Jackson
හැම එකාටම නෑ මේ හිතේ Access
මම Sensei.. බැරිනං වෙයං Absent
අවම ක්‍රෝධ!
මග නිරෝධ!
ඒත් උබලා දන්නෙ නෑ
මං ඇවිලෙන මොහොත.!
Song Information
- Song Title: LovA
- Artist: Zany Inzane
- Lyrics: Zany Inzane
- Genre: Sinhala Rap / Conscious Hip-Hop
- Language: Sinhala
Song Summary
A conscious rap expressing mental discipline, individuality, and the journey of mastering one’s own mind.
Song Meaning
“LovA / LovA” describes the inner world of an artist who values awareness, control, and self-growth over noise and validation.
The song blends rap bravado with philosophical themes like mindfulness, emotional discipline, and intellectual independence, portraying life as a mental battlefield where clarity and purpose define true strength.
Frequently Asked Questions (FAQ)
What is the main theme of LovA?
Mental discipline, self-awareness, individuality, and conscious living.
Who wrote and performed LovA?
The song was written and performed by Zany Inzane.
What makes this song unique?
Its blend of rap, philosophy, mindfulness concepts, and sharp lyrical confidence.
What genre does LovA belong to?
Sinhala conscious rap / hip-hop.