A bold song about money and harsh reality.
Song Lyrics
කාසි නොමැති සද
වාසි නොමැත පුත
කාසි සොයාලා නෙක
කාරි කරනු මැන
කාසි නොමැති දුක
කාට කියන්නද
මේ කන්නලව්ව දැක
කාසි මවනු මැන
කන්න බොන්නත් සල්ලි ඕනේ
හුස්ම ගන්නත් සල්ලි ඕනේ…//
හාමතේ නැත්නම් හාමතේ
සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි
ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නෙ
නැති එකාට ටොකු විතරයි දෙන්නේ…//
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
තිබ්බොත් කියිය වල්ලී
නැත්නම් ඉන්නේ ගල් වී
උඹ ගාව ඉන්න සමනැල්ලී
උඹ ගාව ඉදීද නැත්නම් අතේ සල්ලී
ඇති එකා නැති එකාගෙන් ගත්තද
නැති එකාට නෑ එල්ලෙන්න අත්තක්
වත තිබ්බොත් මේ ලෝකේ මල් වත්තක්
වත නැත්නම් අතේ මේක අමු කනත්තක්
මුන්ටත් ඕනෙ නෑ පන්සල් පල්ලී
දැන් ඉන්න දෙයියෝ සල්ලී
කවුරුත් නෑ හරි
කාට උනත් ඕනෙ සල්ලි
කාටත් මොනවටත් කලින්
දෙව්ලියන් වෙයි දාසි
උබ ඉන්න පැත්තනම් වාසි
වාසි දාසි දෙන්නයි සිනාසී
අපි ගාවින් උන් ඉදී ද
නැත්නම් කාසි
ආලේ කරන්නට
කාලේ කොයිද තව
කාසි සොයන්නට
කාලෙ ගෙවුනු තැන
ආලේ ලබන්නට
නාරි අවැසි පුත
නාඩි අරන් තොපි අසනු සොද
කන්න බොන්නත් සල්ලි ඕනේ…
හාමතේ නැත්නම් හාමතේ…
සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි…//
Song Information
- Song Title: දෙවියන්ගේ මල්ලී (Deviyange Malli)
- Artist: We Plus ft. Piyath Rajapakse & Smokio
- Lyrics: Piyath Rajapakse & Smokio
- Music: We Plus
- Release Year: 2023
- Genre: Sinhala Rap / Social Commentary
- Language: Sinhala
Song Summary
“දෙවියන්ගේ මල්ලී / Deviyange Malli” is a socially conscious Sinhala rap song that exposes how money controls respect, love, faith, and survival in modern society. It speaks bluntly about inequality and everyday struggle.
Song Meaning
The song criticizes a world where money has become “God’s younger brother,” deciding who is valued and who is ignored. It highlights poverty, hypocrisy, and how human relationships often depend on financial status rather than humanity.
Frequently Asked Questions (FAQ)
Who performed “දෙවියන්ගේ මල්ලී”?
The song is performed by We Plus featuring Piyath Rajapakse and Smokio.
What is the main theme of the song?
Social inequality, money-driven society, and harsh realities of life.
Is this a political song?
It is not political, but strongly social and critical in nature.
What does “දෙවියන්ගේ මල්ලී” mean?
It metaphorically means money being treated almost like God.
What genre does the song belong to?
Rap with strong social commentary.