Spiritual rap fusion exploring impermanence and the search for inner peace.

Song Lyrics

සාරා සන්ක සරණා අනාන්තේ
පාට එව්වේ කවුදෝ දන්නෑ
මම ඔබ වාගේ වෙන්නෑ

සකුරා පින්න හලලා නිවෙන්නේ
පාට තරුවේ සේයා
නිර්වාණයේ මා හා ගැවසෙන්නෑ

සරා මා හා පාවේලා ආ..
හැගුම් මා හා…
මවා පා ..මා යාවේලා ආ..

කොහේදෝ පැටලි මේ නිම්නේ.. ඇයිඒ?
ගිහි මල් මාලිගේ සේනා නෑ වෙන්නේ..
ඇයි ඒ.මා නිවෙන්නේ…

සියුමැලි සරගි සකුරාවි සිනාසේ
සනාථනෙහි සුවෙහි සිටිනා සේ

සපුරා සොබාදම් සංසිද්ධි මනාසේ
සකල සඟන්ධි සුන් වේයි අසාරේ

සසරේහි සරන්නේ මිනිසුන් නොමින්නාසේ
සඳහර මනස රස සොයයි නිස්සාරේ

අස්ථීරයි සියල්ල සත්‍යයී විනාසේ
ඇස් මානේ දිස් වූවත් ඇයි නොඳකිනා සේ

මං සොයන්නේ නිශ්ශබ්දේ
මං සොයන්නේ නිර්වානේ

මං සොයන්නේ සත්‍ය සියල් සත නිසාවෙන්
මං සොයන් ගියත් සදාකල් සැනසී ඉන්න රහසේ

මං සොයන්නෑ තවත් එ
සුවවිය ස්වයංව නිර්මාණේ

කොහේදෝ පැටලි මේ නිම්නේ.. ඇයිඒ?…

Song Information

Song Title: නිර්වාණේ (Nirwaane)
Artist: Tharaka ft. Smokio & Jayss
Lyrics: Tharinda Sankalpa Weerasingha
Genre: Rap / Spiritual Fusion
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Nirwaane” is a contemporary rap-fusion track released in early 2026 that delves into the existential search for truth and tranquility. The mood is atmospheric and contemplative, blending rhythmic flows with philosophical inquiries about the nature of reality. It depicts a narrator navigating a world of sensory distractions and “lay palaces” (gihi mal malige) while consciously seeking a state of silence and ultimate liberation from the cycle of worldly attachment.

Song Meaning

The song functions as a modern-day meditation on the Buddhist concept of impermanence (Anicca) and the pursuit of Nirvana. The lyrics analyze the futility of human existence when it is focused solely on chasing “flavorless” pleasures (nissaare) and temporary beauty, represented by the sakura metaphor. Themes of self-realization are central; the narrator acknowledges that everything is destined for destruction (vinase) and questions why people remain blind to this truth even when it is right before their eyes. By contrasting the noise of the “masses” wandering through Samsara with his own search for “silence” (nishshabde), Tharaka and Smokio create a narrative of spiritual rebellion, seeking a peace that is self-created rather than externally found.

Frequently Asked Questions (FAQ)

What is the core message of the rap verse in “Nirwaane”?
The rap verse emphasizes that all things are unstable and temporary, urging the listener to recognize the truth of destruction instead of wandering aimlessly through life.

How does the song use the metaphor of “Sakura”?
The sakura flower represents delicate, fleeting beauty that eventually fades, mirroring the song’s themes of impermanence and the cooling down of worldly desires.

What does the narrator mean by “seeking silence”?
Seeking silence (nishshabde) refers to the internal peace and mental stillness required to find the “Nirvana” or liberation mentioned in the title.

Who are the primary artists involved in this 2026 release?
The track features Tharaka alongside renowned rappers Smokio and Jayss, with lyrics penned by Tharinda Sankalpa Weerasingha.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *