Gritty underground rap anthem exploring street fate and survival.
Song Lyrics
හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලා
දැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන්
බොරු හීන වලට මත්වෙලා නෙවෙයි
යාළු මං ඉන්නේ මීටරෙන්
බලාගෙන උඹෙ නාට්‍ය දැකලා
රත්වෙලා මගේ නහර
ලපයි සිපයි දඟලද්දි පහළ මම
ආවා ගලවගෙන වහල
ගත්තා මම සෙල්ලමේ ගැට්ට කඩලා
තව්ව ලොකූ කරලා
කට කැපුවත් ඇත්ත විතරයි
කිව්වේ නෑ බොරුව ලොකු කරලා
උන් රඟන්නේ කොල්ලන්ට
කෙල්ලන්ට බොරු කරලා
මමයි උඹලගේ ලොකුම අපලේ
උඹලා අපිවත් හොරු කරලා
මම ගණිනවා සීයට
උඹ දෙකට තුනට ගනිද්දී
ඔය තෝරු මෝරු කවුරුත්
පදිරි රැල්ළ සැරට වදිද්දී
ඒ කියන්නේ ඔය කවුරුත්
පදිරි මං පිටියට බහිද්දී
ආයෙත් කියන්නම් තොපි කවුරුත්
පදිරි මං පිටියට බහිද්දී
දෙවියෝ දීපු දෙයක් නෑ
හැමදේම ලැබුණේ අපායෙන් (අපායෙන්)
මං ප්‍රධාන චරිතයක් දැන් කතාවේ
ස්මෝකියෝ උඹලා ආසම
මාතෘකාව කතාවෙන්න
රෝමෙ නම් ඉල්ලන්නේ නම කියපන්
මාත් බලන් ඉන්නේ සතා වෙන්න
හඳහන ඕන නෑ මූණ බලලා
කියන්නම් අනාගතේ
පිළියන්දල තමයි සුපිරි
වැඩ්ඩෝ ඉන්නේ මෙහෙනේ පුතේ
කළුනික දෙන්නේ තාමත් වදන්
පටන්ගත්තේ දෙදාස්හතේ
තාමත් ඉන්නේ කොලඹ
රස්තියාදු තාලේ හිතූ මතේ
බෝඩරේ කොල්ලේ එකට
නැමෙන්නෑ කාටවත්ම දෙකට
දෙයියෝ දුන්න මල ඔතාගෙන
මම නම් ඉන්නේ සැපට
ලග්නේ කටක දේව ඝණ
සුභම අංකේ හතර
අපල කාලෙ ඉවරයි දැන්
කවුද කරන්නේ නතර?
ඕනම දෙයක් ඕනාවට වඩා
ඕනෙම නෑ ඕනෙම නෑ
සූස්ති පිටියේ සැප දැම්මට
විඳවද්දි කවුරුත් එන්නේ නෑ
බොරුවෙන් දුවන ලෝකෙ
මමනම් තාමත් ඇත්ත දැක්කේ නෑ
විස දුමෙන් මුලු රටම වැහිලා
විසඳුම කවුරුත් දන්නේ නෑ
මිනීමරුවෝ සිල් අරන්
හොරු ටික ඉන්නේ වෙස්වලන්
නීතිය ඇයි උඩ බලන්?
ලංකාවනම් ඉස්තරම්
පේලි දාසයක් මදි මට
කියලා දෙන්න වෙලාව
ඊළඟ පාර දෙන්නේ පේලී
සීයක් රස කතාව
ඉන්නකන්නේ කන්නේ
බොන්නේ මොකටද හෙටක්
අව්ව පින්න බලන්නැතුව
ගින්න දෙනවා මලක්
රෙව්ව නැව්ව හැම
පාරම හැදුවා වංගුවක්
ගෙරෙව්ව රැව්ව හැම
එකාගෙම හඳහනේ හිලක්
හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්…
හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්…
හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්…
ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
කටක නලලේ කොටලා
තියෙන්නේ හඳහනේ
කීකරුයි සැපට බෙදාගෙන
කන්නේ සවානේ
දේදුනු පාලමේ වැඩ ෆන්
එක රස්තියාදු නිවහනේ
සැප නම් සැප බං
මම පදනමේ ගුරානේ
පොළවේ පය ගහලායි
ඩෝ නැහුණොත් නහින්නේ
ගොරවන අහසට ඇයි
හුත්තෝ කහින්නේ
පදනම සැර තමා දැන්
හීනියට වහින්නේ
ඉරිසියාව ආඩම්බරයක්
ඒකයි තොට කහන්නේ
ඩෝහ් උඹ පකද බලන්නේ
ගේමද ඉල්ලන්නේ මහ අව්වේ දණ ගස්සන්නේ
තොටිල්ලේ නළවන්නේ
හෙට වෙද්දි පෝස්ටර් අලවලා සුදු කොඩි උස්සන්නේ
ඔය කවුරු කවුරුත් අහගනින්
පදනම බෙදන්නේ එකම
හැන්දෙන් මාව ඇඟට ගනින්
කටින් නෙමෙයි හුත්තෝ
අපේ වැඩ අතින් පයින්
බකට් අල්ලලා පදනම
පදනමට දෙන්ඩ එපා ලයින්
සුදූ මම අම්මගේ
නැහැදි චූටි පුතා
වෙල්කම් වැල්ලට
අහගන්න රස කතා
පාටි ඇදලා ඉන්නේ නම්
නමුත් මම සතා
සද්දේ සද්දේ මොකෝ සද්දේ?
දැම්මොත් සද්දේ ඩෝ අපේ පැත්‍තේ
පැත්තක් නැත්තේ අතට ගත්තොත් මන්නේ
වළලනවා අඩෝ කැරියා උඹව වැල්ලේ
මේකයි රටාව ගැළපිළා නැත්නම්
ඉන්න බෑ ලෝකේ
බෝඩර් බැස්සොත් ආතල් තමා
කොල්ලෝ බෝවෙන රෝගේ
ග්‍රහයෝ මාරු කරන්
මීටර් පන්නන් ඉන්නේ YK
උඹලෑ බොරුව දිරවන්නෑ
එනකම් ඉන්නේ වාරේ
ආවොත් අදාළම නෑ සෙල්ලමේ ඉන්න
චාටර් චරිත ගණන් ගන්නේ නෑ
කවුරුත් ගේමක් නෑ..
පදනම එක්ක ආවේ කල්ලිය
දැන්නම් ලේසිවෙන්නේ නෑ
ළාමක පැටවු ටික ඉන්න
පාඩුවේ උඹලා ලොවෙත් නෑ
ලඟට එන්න බෑ බෝඩරේ සැපේ..
මොත්තේ දාපු චරිත මීටරේ ඉන්න ලඟදිම කැපේ
සූස්තී ලෝකේ ඉන්නේ යන්නෑ පුරුදු අපේ
පිළියන්දල භවන පැහැදිලි චරිත ඉන්නේ වටේ
කොළ පහක් තියලා දිග
දාලා එතුවා පන්දම
කොල්ලෝ එකෙක් නෙමෙයි
විස්සක් බර නැහැ බැම්මට
ඉලුක් පාලමේ යට පාස්
කරේ සූස්තිය මලියට
කවුද කින්ද වැඩක් නෑ සීන්
එක දැම්මොත් හවුලට
ජීවිතේ භාගයක් ගෙවුණේ
ඇතුළේ ඒකයි ආස පාගන්න තාර
බත තැටි ලංකර සැප
දැම්මේ ඒක අවතාර
වට පොල්කෙඳි මාලේ
ඒ කාලේ මාකොළ පාතාලේ
තිබ්බේ චතුවගේ භාරේ
අයි ආර් සී බැස්සේ
පණස් හතර ගහලා
සිරිබර මහර පිලිගත්තේ
මල් මාල දාලා
බොරු පඩ නැහැ ගැහුවේ
ලෝකල් දෙක එකට තියලා
උඹලා එහෙම ගැහුවොත්
ජබර කලන්තේ කබරයා දාලා
ඇතුලේ තත්වේ දැක්කේ
huත්තෝ මම අනූ හතේ
උඹ දඟ කළේ උඹගේ
අම්මගේ අතේ
අතේ සතේ නැතත්
චතුවා රැඟුවා කොලඹ වටේ
දඟලන ඕන caරියෙක්ට
කෙළලා දාලා අරින්නේ පුce
ලේ මාපිලා මම
මගේ මොරටුව ගම
බොලාගේ වැදිහබ
අහකට බලපන් මගේ පිල
හඳහන බලා දෙමි
මම ග්‍රහ පලාපල
හුත්තෝ රස්තියාදු
පදනමේ උණ රක්තපාතේ මම
බළලෝ විඳවාපන් ගිල්ලානම්
බල කුම්බලා මාළුව
බොගේ ගඳගහනා මේ
රැප් වාගේලු ළඟ බේරේ ඇල
මදකිපුණම වල් අලි
හට ඔරොත්තු නෑ දම් වැල
ඇතා පදිරි නෑනේ යකඩයා
වගේ මරදන් කඩවල
රැල්ළට වගේ නම ගැම්මට
යමි මම මීගමු හිර ගෙට
හඳහනේ හැටියට
පදනම පත්වෙලා මූලාසනයට
ශරීර ඇප බැඳ මලියා
ගන්නවා ෆිලාව ඇප පිට
වලිගෙට නහිනා හුත්තිගේ
පුතාලා හැංගිලා පල ගෙට
ඈගේ වෛරේ චිත්‍රපට
වාගේ නොව මාගේ වෛරේ
අයි එස් අයි එස් දුවනවා
පූටින් බැහැලා ගැහුවා වාගේ
හැමදාම මොරටුවේ
බිලීගමි වීදි ගානේ
ගැළවෙනු බැහැ මට දීපන්
පූජා මම වෙමි දේව රූපේ
අපෙන් අහලා ළිඳෙන් නාලා
ළිඳ කෝ දැන් ආයේ අහනවා
අපෙන් අහලා ජිල බලලා
හිලක් දුන්නම අතේ ගහනවා
උඹලා අහලා ඇතිනේ
හමුදාවෙන් අලිමංකඩ වැඩ දානවා
මට බැන්නම දඟ දාලා
පයි නූලෙන් හිල මහනවා
අපි හිටියට ඇඳගෙන
කාගෙන බීගෙන නෑ රීගෙන දීගෙන
පීනලා පීනලා නර වළෙන්
එලියට බේරිලා ආවෙ ඩෝ කිමිදීගෙන
දවසෙම ඉඳගෙන ගහගෙන
සූස්තිය කළුවර වෙනකම් ඉන්නෑ ගෝස්තිය
ආඩම්බරයි ප්‍රාන්තය රස්සාව
නාස්තිය රස්තියාදු ජීවිතේ නසරාණි පදනමේ
මම ඉපදුණේ දුප්පත් කන්නෑ
ලොවෙත් ආයේ හීල්බත්
බෝඩරේ කොල්ලෝ නෑ සිල්ගත්
හැරෙද්දි කියන්නම් කවුද සතා
කවුද උස්සන්නේ අත් කවුද
නගින්න යන්නේ කොළ නැති ගස්
එළිපිට ගැහුවට ලේසර් වද්දන්නෑ
ලොවෙත් ඈතට ෆිට් එක දෙන්නෑ පාටට
ෆිට් එක බොක්කට සප් එක
සද්දෙට නෙමේ ඩෝ අතිගරු වැඩර්
ඩොට් එක දාගෙන කැපුවට
කට් එක පැත්තට පැනගෙන වත්තට හේත්තුකර
ගැට්ටට මූණට තියලා උඹේ
යකඩ උල පත්තුකරේ නැට්ටට
ඇස්දෙක ඉල්ලද්දි නින්ද මගේ
සාක්කු දෙක ඉල්ලනවා සල්ලී
බැහැගෙන කෙළගෙන රැකගෙන
ඉන්නේ අපි බොඩරේ හින්දා මල්ලී
සීතල දැනෙද්දි පින්න
භීෂ්ණ ප්‍රාන්තේ මීටර එද්දි
මීකිරි වගේ දුම ඇතුලළෙන්
පේන්නේ විසවට විසකුරු වෙද්දී
බෝලේ බැස්සුවත් රෝමේ කැරකුවේ නෑ
අපෙන් නම් ගලවන්න කෝමටත්
තොලේ කලුයි බෝල බෝල
ඇරලා පෙන්නනම් උඹට
රිදෙදි උගුර ගොස්
සාන්ද්‍රණේ සෙත්තපෝච්චී
දීපන් මගේ හඳහන
දාහතර කණුවෙදී උඹ
හැසිරුන්නෑ හරහට
ආඩම්බරයි ඉන්න තැන
දැක්කත් මගේ ගෝස්තිය
සාඩම්බරෙන් ඉදිරිපත් කළේ
හුත්තෝ පදනම.. හඳහන
Song Information
Song Title: හදහන (Hadahana)
Artist: Rasthiyadu Padanama x 44 Kalliya x Fill-T
Lyrics: Smokio, K Mac, Maliya, Puliya, YK, Chathuwa & Fill T
Genre: Sinhala Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2016
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Hadahana” is a seminal 2016 Sinhala rap collaboration that brings together the most influential underground collectives of the era, including Rasthiyadu Padanama and 44 Kalliya. The track features a raw, aggressive, and unapologetic mood, characteristic of the “street rap” movement in Sri Lanka. It serves as a defiant manifesto of loyalty, local identity (representing areas like Piliyandala and Moratuwa), and the gritty reality of life on the social periphery. The song’s structure allows multiple artists to showcase their unique flows, all unified by a theme of disregarding traditional superstitions—represented by the horoscope (Hadahana)—in favor of self-made destiny and brotherhood.
Song Meaning
The song functions as a metaphorical rejection of pre-determined fate and social judgment. By using the “Hadahana” (Horoscope) as a central motif, the artists argue that while society looks at stars and birth charts to judge them as “criminals” or “failures,” their true character is forged in the struggle of the streets. Smokio’s opening verse sets the tone by claiming he lives by his “meter” (intelligence/awareness) rather than celestial predictions. The lyrics are thick with street slang and cultural references to incarceration, drug use, and territorial pride, reflecting a social context of youth who feel ignored by the traditional legal and moral systems. The recurring idea of a “hole in the horoscope” suggests that no prediction is perfect and that they have found a way to thrive in the gaps of society’s expectations.
Frequently Asked Questions (FAQ)
What does the title “Hadahana” signify in the context of the song?
The title means “Horoscope,” and it signifies the societal and traditional labels placed upon the artists, which they ultimately reject in favor of their own street-earned identities.
Which rap collectives collaborated on this track?
The song is a massive collaboration between Rasthiyadu Padanama, 44 Kalliya, and independent veteran Fill-T.
How does the song address the theme of local identity?
The artists represent their home turfs with pride, specifically mentioning Piliyandala (K-Mac), Moratuwa (Fill-T), and the general Colombo street culture (Rasthiyadu Padanama).
What is the significance of the year 2016 for this song?
2016 was a pivotal year for Sinhala underground rap, and “Hadahana” is considered one of the definitive tracks that solidified the “street” sub-genre’s popularity in Sri Lanka.