පළුදු | Paludu by OOSeven [2026]

Gritty drill track asserting dominance and lyrical resilience in the Colombo scene.

Song Lyrics

මං මග නම් කවුරුත් වැරදී නෑ
මේ හිත දන් දුන්නා මගදි

ගමනේ වැලලී යයි මං සුදුසු නැත්තන්
ඇරපන් කන් මං පුරවයි දවසින්

වදනින් දළඹු හිතුවත් ඇති මං
වචනෙන් තලපු මැකුනත් පළුදු

වෙනසක් නෑ මට තාමත් කුළුඳුල්
දරුවන් වගේ

පැලුනත් හිත මගේ.
සිදුහත් වගේ ස්ථීරයි අරමුණු

ගැලුවා ගඟ උඩුගම් බලා
කැඩුවත් බන්ධන මැරුවත් කලා

මගේ ලේ රත් වෙයි දැනුවත් කළා
යනවා අස්සේ මගේ නහරත් ලේ

හිතුවත් මං දැන් බලවත් වේ
ඉල්ලන ගේමට ගේමත් දෙයි

මං ඉල්ල්න ඇස් දැන් පුදුමත් වෙයි
කැඩුනත් කටු යන වේගෙට බය නැ කිසි දේකට

ලැබුනත් තටු උඩ ගියේ නෑ තාම
පොලොවෙන් මතු උනේ මං දන්නවා

රස්නේ මං දන්නවා තත්වේ
මං දන්නවා කගෙත් තතූ

උඩ පනින හැටි බලාන වෙලා මං ගොළු
පරතෙරට පරතරය මනිනවා හතු

මට නෑ බඩගිනි
හාමත් වෙලා නෑ

තාමත් දුරින්
මං එලවන්න ගත්තම

පාරක් මුලින් හොයාගනින්
මේ තීරණ ගැන මං තාමත් දුකින් පසුවේ

පටුනේ නැති දේ මං හිතුවේ නෑ මේ අවසානේ
වචන මවන මැශින් නැති වේ

කටක සටකපට පටක මට මොකද
වෙන දේ බලාන ඉන්නේ තවම

සැර විදින සර්ප ගති නොදැන
පැලෙන්නේ දිව දෙකට

හිතට නොදැනි බර මටද
කබලෙන් වැටෙයි ලිපට

කියලා කලින් ඇමට ගන්නවා මාව
දුරට තියලා කන අතට

වරෙන් හරි තැනට
දෙනවා පන පනට

පණ දෙන එකා නැති වෙන්නේ පවට
උබ දන්නවා ඒ දේ මේ තේරුම චේදේ

මං නෑ තව බේදේ
මං දැන් තනියෙන් තේරෙයි
කල් යයි

හැමදේ වෙනස් වී මං තේරුම් අරන් ඉවත් වී
Hey yo wsaaaap BEE !

මං කරන්නේ බිමට
සමතලා මේ මාලිගා

දරන්න බැරි මේ ධාරිතා
දකින්න බැරි වෙයි මා නිසා

රිදුනා තැනක කර්ණිකා මේ කෝෂිකා
උපන්නා කුමරු මව් මරා

ශිල්ප පෙන්නයි තව්තිසාවේ
ඉදන් එනවා පව් කලා

ගෞරවේ ලැබුන දා පව්ල
උනාද හව්ලේ කැඳ

බීලද රා නලාගිරි දමනේ
කරන්න ද රවුම මැද

එන්නේ දැන්නම් පීලි පැන
කතා කරන්න සීනි ගැන

කවුද දන්නේ මේ කූඹි
තරම් මේ පේලි ගැන

සියුමැලි නෑ විටක
වගේ මහසෝනා

කුලප්පු වෙනවා ගෝනා
දකින විටදි ප්‍රොඩා

මේක කිවෙනි වටේද
මතකත් නෑ මට දෝලා නෑ

ගමන පයින් මේ දුවන තරඟේ
හරිම වෙලාවේ තෝරා

ගන්නවා මුහුදේ මෝරා
megaladon එනවා දී කාරේ දෝන්

කවුද මේ සෙල්ලමේ God
කවුද මේ සෙල්ලමේ GOAT

කවුද කරේ මේවා බෝ
දැන් මතකේ නෑ මේලෝ

Lets Go ඉබ්බෝ Necro Sword
දැන් Gorr Collab වෙලා Thor

Song Information

Song Title: පළුදු (Paludu)
Artist: OOSeven x Bee
Lyrics: OOSeven
Genre: Sinhala Drill / Hip-Hop
Language: Sinhala & English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Paludu” is a fierce and uncompromising 2026 drill track by OOSeven that explores themes of personal injury (Paludu), resilience, and the relentless pursuit of artistic goals. The mood is intense, gritty, and defiant, portraying a narrator who has survived betrayal and emotional “cracks” to emerge more powerful than before. It depicts a narrative where the narrator rejects false support, chooses a solitary path, and asserts his dominance in the “game” by comparing his journey to epic battles and historical figures.

Song Meaning

The song functions as a lyrical purge of past scars and a warning to rivals. The title “Paludu” (scars or cracks) signifies that while the narrator’s heart or reputation might have been damaged, his resolve remains as “firm as Siddhartha” (Siddhath wage stheerai). Themes of self-reliance and street-level wisdom are central; OOSeven emphasizes that despite gaining “wings” (success), he remains grounded in the soil he came from. The lyrics weave together Buddhist philosophy, Sri Lankan folklore (Mahasona, Nalagiri), and modern pop culture references (Megalodon, Gorr the God Butcher) to create a persona that is both ancient and cutting-edge. By dismissing “machine-made words” and those who hide behind “double tongues,” the track captures the essence of an artist who values raw truth over superficial fame.

Frequently Asked Questions (FAQ)

What does the title “Paludu” mean?
The word translates to “scars,” “cracks,” or “damages,” referring to the emotional and social hardships the artist has faced and overcome.

How does the artist reference spiritual figures?
He compares his unwavering focus and determination to Prince Siddhartha (the Buddha before enlightenment), suggesting that his goals are unshakable regardless of obstacles.

What is the significance of the “Nalagiri” and “Mahasona” references?
These are figures from Buddhist history and Sri Lankan folklore; “Nalagiri” refers to a wild elephant calmed by the Buddha, and “Mahasona” is a powerful demon, used here to illustrate the artist’s strength and untamable nature.

How does the song end in terms of its competitive message?
OOSeven ends by questioning who the “God” or “GOAT” (Greatest of All Time) of the game is, ultimately placing himself in the conversation through his relentless “Megalodon-like” energy and lyrical collaborations.

Leave a Reply