තණමල්විල කෙල්ලෙක් | Thanamalwila Kellek by Costa x Kaizer Kaiz

Hypnotic trap fusion celebrating the hazy allure of Thanamalwila’s subculture.

Song Lyrics

තණමල්විල මල් සෙවනේ
ඇවිද්දොත් ඒ කන්සා
වෙන්න මනාලියක් ද උබ ආසා

නුඹ උන්නූ ස්තානය පසුකර
යන හැම පාසා
මත්වූයේ මං තනමල්විල රේනු නාසා

ඔබ මල් නෙලමී
මගේ චන්චල සිත දැන්
මත් වෙමී මේ

පන්දම උබ වෙත ලං කරමී
නුබ මල් කෙල්ලෙක්
මම බබරෙක්මී

නෑ තව කෙල්ලෙක්
උඹ වගේ දැක්කේ
ආලය මිස මට නෑ නැග්ගේ

මුලු පන්සිල් පද පහ නුඹ රැක්කේ
උබෙන් මත්වුන ලෝකයේ මම ඇත්තේ

තණමල්විල මල් සෙවනේ…

නුඹ උන්නූ ස්තානය පසුකර…

මං දැන් බැලුවත් ඇති
පන්සිල් පද පහෙන්
එතනම දෙක තුනක් වෙලා කුඩු

උඹට මූව්ස් දෙක තුනක් උගන්නන්න
ආසයි කෙල්ලේ ඒත්
මුහුදට මොකටද මගේ ලුනු

මේ අමුතු ලෝක වල ඉන්නේ පාවෙන
පීරිසි වලත් කපනවා කුඩු
දැන් මට හොද ගනන්

කෙල්ලේ කට කාපන්
පොට යන්න කලින්
කියවෙන්නේ අම්මට උඩු

ශොට් පහායි මට දැන් ශිශ්‍යත්වේ
කෙල්ලේ හායි වැඩි නේද උෂ්නත්වේ

කැපුම් කෙටුම් අංශේ මොකඩ
ඔහේ තත්වේ
එතුව ගමන් ඇයි බං මහන්තත්වේ

මේ සීතේ ඉන්න කෙල්ලේ එමුකො බදන්
ගීතේ හොදයි නේද මේ මගෙ මෙ වදන්

වෙලා ඉන්නේ මම නම් අමත පදං
මේක තමයි රියල්ම නුවර මචං

කවුද හැදුවේ මේ බීට් එක
උට දෙන්න වටිනවා නැගිටලා සීට් එක

අපේ සදුදා බොලාගේ දෙසැම්බර් 31
එච්චර හැපනින් නිසා
අඩු වයසේ ලෙඩ

තනයි මලුයි වලාකුලුයි
හොදටම ඇබ්බැහිවෙන සුලුයි

නිලාකූරුයි පැණිරස හකුරුයි
මේ ලස්සන අහස නම් හුරුපුරුදුයි

තණමල්විල මල් සෙවනේ…

නුඹ උන්නූ ස්තානය පසුකර…

Song Information

Song Title: තණමල්විල කෙල්ලෙක් (Thanamalwila Kellek)
Artist: Costa x Kaizer Kaiz
Lyrics: Costa x Kaizer Kaiz
Genre: Sinhala Rap / Trap
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Thanamalwila Kellek” is a rhythmic and atmospheric 2026 trap collaboration that leans heavily into the local mystique of Thanamalwila, a region infamous for its cannabis cultivation. The mood is trippy, laid-back, and hedonistic, portraying a narrator who is intoxicated by both the environment and a girl he encounters there. It depicts a surreal world of “floating saucers,” addictive vibes, and high-energy nightlife, blending the rustic charm of rural Sri Lanka with the modern grit of the underground rap scene.

Song Meaning

The song functions as an ode to the “free-spirited” lifestyle often associated with Thanamalwila. The lyrics analyze the state of intoxication as a form of distorted reality where even the Five Precepts (Pansil) are blurred or broken. Themes of escapism and sensory indulgence are central; Costa and Kaizer Kaiz use metaphors like “bees and flowers” to describe the attraction between the narrator and the “flower girl.” By referencing “December 31st energy” happening on a regular Monday, they highlight a lifestyle of constant celebration and non-conformity. The track captures the essence of a subculture that finds beauty in “clouds and sparks,” suggesting that the allure of this specific girl is as intoxicating and “addictive” as the very region she hails from.

Frequently Asked Questions (FAQ)

What does the reference to “Thanamalwila” signify in the lyrics?
Thanamalwila is a location in Sri Lanka traditionally known for cannabis cultivation. In the song, it serves as a metaphor for a place of intoxication, rebellion, and a specific “high” lifestyle.

How do the artists use religious metaphors?
They mention the “Five Precepts” (Pansil), traditionally the moral code of Buddhism, to sarcastically highlight how the narrator has strayed from them due to the girl and the environment.

What is the significance of the “Monday vs December 31st” line?
It implies that the artists’ lives are so eventful and high-energy that a normal Monday feels as intense and celebratory as a New Year’s Eve party.

Who are the primary artists behind this track?
The song is a collaboration between Costa, known for his unique melodic rap style, and Kaizer Kaiz, a prominent figure in the Sri Lankan hip-hop and trap scene.

Leave a Reply