Hazy 2026 rap track depicting street-level substance use and survival.
Song Lyrics
Ayy Ayy Ayy Look!
The Sun’s coming up
අරගෙන stuff වත්තෙන් LS
හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw
කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත
වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය
නෙමේ කියන්න AMEN!
AMEN
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය
නෙමේ කියන්න AMEN!
AMEN
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය
නෙමේ කියන්න AMEN!
AMEN
Stuff ගන්න ගැලපිලි
Puff තුන සැනසිලි
Tough බඩු පැටවිලි
Enough මටනම් වැදිලි
එහෙට හෑශ් මෙහෙට කීෆ්
corex D ත් එක්ක LEAN
ඕනේ cash නෑනේ free
please ගහල අහපන් FEIN
එවෙලෙට වෙස්සන්තර
වගේ daily දුමින් Manchester
පාලමින් මෙගොඩ බෙන්තර
අපේ යාලු rapping like a gangster
Capstan දෙකයි Dunhil තුනයි
ටෝපර් වෙයි filter
Gold leaf දෙකයි පාරවල් තුනයි
trip යමු like a sprinter
අරගෙන stuff වත්තෙන් LS
හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw
කොළ වල සාමෙන්
අරගෙන stuff වත්තෙන් LS
හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw
කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත
වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය
නෙමේ කියන්න AMEN!
AMEN
හිතන දේ පතන දේ
කරන දේ පසු පස එයි
කපන දේ ඔතන දේ
අදින දේ සුදු කලු වෙයි
අහන දේ බලන දේ
විදින දේ පද පේලි වෙයි
හදන දේ මගෙම දේ
ලියන දේ ඔබගේ වෙයි
කෑල්ල වාසි නෑනේ වගේ පාසි
එකතු කරලා කාසි හදාගත්තේ දහසින්
වැදුනා වගේ නාසි පනියි තරු රාසි
මේකනම් ආසි වැටෙයි මන් අහසින්
අහසින්
යාලුවෝ වැටුනේ අහසින්
රහසින්
Puff තුන ඇද්දේ රහසින්
අරගෙන stuff වත්තෙන් LS
හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw
කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත
වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය
නෙමේ කියන්න AMEN!
AMEN
Song Information
Song Title: Amen (ආමෙන්)
Artist: Maapa x Lashan
Lyrics: Maapa x Lashan
Genre: Rap / Hip-Hop
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Amen” is a gritty and atmospheric 2026 rap release that delves deep into underground drug dependency, midnight indulgence, and urban survival. The mood is heavy, intoxicated, and unapologetic, portraying a crew moving carefully along the margins of the city as dawn breaks. It depicts a lifestyle of quick transactions, heavy smoking, and substance-fueled escapism used to numb existential pressures and financial distress.
Song Meaning
The song functions as an unglamorized look at the survival mechanics and coping methods of marginalized urban youth. The title “Amen” serves as an ironic subversion of religious reverence; the narrator emphasizes that when people join their hands together in this environment, it is not to pray, but to hail a taxi during late-night street operations (“ath deka ekathu kare denna taxiya”). Themes of karma, loyalty, and immediate gratification are central; Maapa and Lashan’s lyrics analyze how everyday sensory experiences—the rolling, cutting, and inhaling of substances—eventually transform into raw musical poetry (“widhina de pada peli wei”). By listing specific local and global references like Capstan, Gold Leaf, Corex D, and Lean, the track captures the unfiltered reality of an generation turning to destructive habits to find temporary peace and status while chasing hard-earned coins.
Frequently Asked Questions (FAQ)
What does the phrase “joining hands for a taxi, not to say Amen” mean?
It highlights a street-smart reality, showing that gestures resembling prayer are actually practical signs used to wave down late-night transport during underground hustling.
How do the artists view the process of songwriting in this track?
They describe it as a reflection of their immediate reality, stating that whatever they think, see, and endure directly transforms into their rap lyrics.
What substances are mentioned in the track’s verses?
The lyrics mention hashish, tobacco brands (Capstan, Dunhill, Gold Leaf), cough syrup (Corex D), and custom mixtures rolled in rolling paper.
Who wrote the lyrics for “Amen”?
The track was collaboratively penned and performed by Maapa and Lashan, bringing an authentic and dark underground hip-hop style to the scene.