කොහෙද Beef | Koheda Beed by Feek x Keefa [2026]

Sinhala song lyrics with music notes illustration

Aggressive 2026 battle rap track shutting down petty industry feuds and reinforcing underground dominance.

Song Lyrics

Verse

අපි පාඩුවේ හිටියේ සද්ද වහලා
ආයෙත් සද්දේ ඇහෙද්දි පටන් ගත්තේ

කෙලගෙන එන්නේ යාලු
කෙලවන්න බලාන් ප්‍රචන්ඩත්වේ

අදාල නෑ දැන් තත්වේ හමන්නන්න
යාලු මන් බැස්සෙ

අහක යන නයි දාගෙන කියවන්න
එපා කනවා කියලා රෙද්ද අස්සේ

Verse

හැන්ගිලා තිබ්බා දේවල්
මන් දන්නෙත් නැති

උබ නොදන්න දේ මන්
දන්නවා ඇතී

අදාල නෑ හුත්තෝ
කාගෙවත් පැති

මට පන්න ගන්න එක
වචනෙත් ඇති

Verse

තේරුන් ගත්තා මට
තේරුන දේම

තෝර ගත්තා මම
දැක්ක වෙලේම

ආසාව දැවැම්මෙ නෑ
කුනු කොලේට

මේ වදන් යන්නෙ කන
හරහා මොලේට

Verse

විසි එක්වෙනි සියවසේ විසි
එක සමරාවි සීරුවෙන්

පදිකයෙක් විදිහට ඇවිදන් මන්
බේරිලා ආවෙ මන්තීරුවෙන්

යටින් ගේම ගහලා නැ මන්
හීන්නූලෙන් එකයි උඩුගම් බලා පීනුවේ

කට තලයක් වගේ තදට
වදන් දෙද්දි මගේ තියුනු වේ

Verse

රැප් වැස්සක් වසී
වදන් වරුසාවෙන්

ඔව් මන් බැස්සත් ඇතී
වදී කරුනාවෙන්

එක වගේ හතක් ඉදී
පෙනේවි මා මෙන්

අකමැත්තත් කැමත්තත්
තෝරන්න තමා මෙන්

Verse

උන දේවල් මන් දැක්ක
ඒ දේවල් අත්දැක්කා

අවිශ්වාසෙ දැක්කා ඒත්
විශ්වාසෙත් රැක්ක

බර පන්තියෙන් ඌ ඇද්දා
ඒත් හොර රහසේ කැස්සා

පිලිගත්තා හෝ නැතා මන්
ලිව්වා නොනවත්වා

Verse

කාටත් වඩා මට
මාවයි ප්‍රදානත්වේ

කාටත් උරූමේන් marane
පොදුවේ අත්වේ

උදාසීන බව පාරම්පරා
වෙන් අත්වේ

ගලවන්න හිතුවොත් ගලවයි
තිස් දෙකත් හක්කේ

Verse

වදන් නානාප්‍රකාර නෑ
කාවත් ප්‍රාදාන

අමුනුස්ස ගති ඇවිස්සෙවි එක නිසා
දාගන් නැහැ කුන්ඩවාල

ඇවිදින්නෙ අවතාර ඔව් මන්
හරි කෝමත් ආව පාර

බිලියන්දල කොටියගෙ
පැටියගෙන් වෙනවද අවසාන

Verse

අපි පාඩුවේ හිටියේ සද්ද වහලා
ආයෙත් සද්දේ ඇහෙද්දි පටන් ගත්තේ

කෙලගෙන එන්නේ යාලු කෙලවන්න
බලාන් ප්‍රචන්ඩත්වේ

අදාල නෑ දැන් තත්වේ හමන්නන්න
යාලු මන් බැස්සෙ

පාඩුවෙ හිටියේ සද්ද වහලා ආයෙත්
සද්දෙ ඇහෙද්දියි පටන් ගත්තේ

Verse

ප්‍රචන්ඩත්වේ !
දැන් තත්වේ !

ප්‍රචන්ඩත්වේ !
දැන් තත්වේ !

මට අදාල නෑ කාගෙත්
වගන්ති මං රඟද්දි

ලඟට (ලං වෙන්න බෑ)
රඟ රඟ ලඟ නවද්දි

Verse

මං දාන ශිල්පේ උඹ
අමුතුවෙන් බලද්දි

උඹ බලද්දි මං
මගක් ගිහින්

සෙල්ලමේ අවුරුදු අද
වරෙන් ගහමු කැට

TAHMATH තදින් ඉතා
කලින් ගහපු ගැට

Verse

මේ අලුත් එක ඩෝ තද
පේලි තමයි කලින් බාපු නැව

මේ පහර දෙන එකා
එකෙන්ම මගේන් ආපු හැව

ඩෝ මං කීෆ් බලපං
ෆීක් කොහෙද බීෆ්

රොජර් ගො ගෙට් ඉට්
මේක් කරපු බීට්

Verse

බ්‍රෝ අපි ගැහුව ලෝකෙටම
ශෝක් එකට රීච්

එකෙන්ම කීෆා ඉද්දි
සීන් එකම පීක්

එලකිරි ෆ්ලොව්ස් එක්ක
බාර්ස් එකෙන්ම චීස්

ශට් අප් නොදන්න දේ
කියවන්න එපා ප්ලීස්

Verse

කැරෙකෙන පේලි හිරනම්
ගාගන්න වචන ග්‍රීස්

කැනබිස් නැත්තම් ග්‍රීස්මෙටත්
අපේ කොල්ලෝ ෆ්‍රීස්

ඔය සිල්ලර සත්තු පීචන්
අපේ ඔක්කොම සත්තු කීරන්

මං දාපු සිංදු ගිලුනොත්
යාලූ උඩට එනවා පීනන්

Verse

බොන දේ ගානට මම
එපා කිව්වා ඇති නම්

කවුරු කෑ ගැහුවත් වහනව
කට උගේ කතා වැඩී නම්

වරෙල්ලා සෙල්ලමේ කලු
පැල්ලම් අපි පිහිදමු

Verse

ඔන දේ හම්බුවෙනකම්
තව දුරටම පීනමු

මගේ වදං අහලා කිව්වා
මොනවා හරිම බීලා මූ

තද සිංඳුවක් ගහන්න වරෙන්
රොජර් ඉන්නේ මීගමු …

Song Information

Song Title: Koheda Beef (කොහෙද Beef)
Artist: Feek x Keefa
Lyrics: Feek x Keefa
Genre: Hardcore Rap / Drill / Hip-Hop
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Koheda Beef” is a fiercely aggressive and high-octane 2026 collaboration track by rappers Feek and Keefa that aims straight at external industry jealousy and unnecessary rap feuds. The mood is unapologetically sharp, dominant, and gritty, capturing the mentality of artists who prefer to stay quiet and focus on their own grind until forced to step onto the battlefield. It depicts a narrative of underground authority where the duo completely dismisses low-tier critics (“sillara saththu”), warning them of heavy lyrical violence (“prachandathwe”) if they continue to stir up trouble behind people’s backs.

Song Meaning

The song functions as a direct boundary-setting statement against industry gossip and fake social media drama, emphasizing independent power and tactical patience. The title “Koheda Beef” translates directly to “Where is the Beef?”, mocking superficial rap rivals who attempt to manufacture drama for attention when there is no actual match for the duo’s skill level. Themes of self-preservation, street resilience, and unyielding work ethic are central; Feek’s verses describe the difficulty of swimming against the current (“udugam bala peenuwe”) and surviving structural traps as a pedestrian on dangerous roads while refusing to play underhanded, hidden games (“heen nulen”). Keefa shifts the track into top gear by addressing their massive sonic reach and peak dominance in the local hip-hop hierarchy, stating that his bars flow so smoothly they do not require extra friction. Backed by solid music production from Roger in Negombo (“Roger inne meegamu”), the track firmly states that while external critics look at their progress with confusion or claim they are intoxicated, the duo is actively wiping out the dark stains on the music game (“kalu pallam api pihidamu”) and moving forward entirely on their own terms.

Frequently Asked Questions (FAQ)

What does the title “Koheda Beef” mean in this track?
It translates to “Where is the Beef?”, serving as a sarcastic rhetorical question aimed at weak, local rivals who try to start fake rap feuds for clout when no real competition exists.

How does the narrator describe their survival in the music scene?
The narrator explains that they survived by staying quiet and moving forward transparently, actively swimming against the current (“udugam bala peenuwe”) instead of launching underhanded attacks.

What geographical and production references are mentioned in the song?
The song directly references a lineage connection from Piliyandala (“Biliyandala kotiyage patiya”) and highlights their music producer, Roger, based out of Negombo (“Meegamu”).

Who wrote the lyrics for this aggressive track?
The hard-hitting Sinhala and English verses were entirely written and performed as a collaboration between contemporary underground hip-hop artists Feek and Keefa.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply