A poetic and atmospheric 2024 ballad about hidden sorrow and longing in love.
Song Lyrics
නිම්නා සංතාපේ
ඈ හංගනා
හීනයක් ගානේ
මා සනසලා
නිම්නා සංතාපේ
ඈ හංගනා
හීනයක් ගානේ
මා සනසලා
සීමා නෑ වූයේ
ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ
මට ඈගේ ආශාවේ
හැගුම්මානේ
විදින් මාගේ
වස්සානයේ ලංවෙන්න
පිනි වාගෙ
නොවෙන්නා සේ
දුරින් මාගේ
ගිම්හානයේ
සගවන්න මේ ඇහිදාරේ
වින්දසෙනේ කියලා
මට සිතුනා
දෑස කතා කියලා
ඉගි මැරුවා
යන්න එපා මුනුනා
මා සෙව්වා
ඉන්න නමුත් සිත නෑ
ලං වූවා
සීමා නෑ වූයේ
ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ
මට ඈගේ ආශාවේ
හැගුම්මානේ
විදින් මාගේ
වස්සානයේ ලංවෙන්න
පිනි වාගෙ
ගිම්හානයේ
සගවන්න මේ ඇහිදාරේ
හීන මවා ඇය මා
ලං වූවා
වින්ද සෙනේ ඉවසා
දුක් කීවා
ඉන්න හිතින් සගවා
ნෑ පෙන්වා
දුන්නේ මුවින් සිනහා
දුක හංගා
සීමා නෑ වූයේ
ඈගේ පෙම් ගීයේ
සිහිනෑ වුනේ
මට ඈගේ ආශාවේ
හැගුම්මානේ
විදින් මාගේ
වස්සානයේ ලංවෙන්න
පිනි වාගෙ
ගිම්හානයේ
සගවන්න මේ ඇහිදාරේ
Song Information
Song Title: Santhape (සන්තාපේ)
Artist: Dasarath Dash
Lyrics: Sulochana Rajapakshe
Genre: Melodic Pop / Ballad
Language: Sinhala
Release Year: 2024
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Santhape” (Sorrow / Anguish) is an emotive 2024 ballad that delves into the complex layers of hidden grief and deep affection within a relationship. The mood is soulful, reflective, and touching, painting a vivid picture of a partner who hides her inner sorrow behind a smile while trying to comfort the narrator through dreams.
Song Meaning
The song centers on the duality of emotional expression in love. The title “Santhape” refers to the deep-seated sorrow or heartache that the beloved attempts to conceal (“nimna santhape e hangana”). Sulochana Rajapakshe’s lyrics use seasonal metaphors—such as the cooling rain of the monsoon (“wassane”) offering closeness like dew, contrasted with the scorching heat of summer (“gimhane”)—to portray the shifting climates of emotional distance and intimacy. The narrator reflects on the silent sacrifices, hidden tears masked by smiles (“dunne muwin sinaha duka hanga”), and the bittersweet realization that true feelings are often kept guarded beneath the surface.
Frequently Asked Questions (FAQ)
What does “Santhape” signify in the context of the song?
It signifies the deep emotional anguish or hidden sorrow that the partner carries within herself, which she tries to shield the narrator from by offering comfort through dreams.
How are the seasons used metaphorically in the lyrics?
Seasons like the rainy monsoon (“wassane”) symbolize moments of refreshing closeness and relief, while summer (“gimhane”) represents harshness, distance, or the need to shelter from inner pain.
What is the emotional resolution portrayed by the end of the song?
The song resolves in a bittersweet acceptance of the partner’s hidden struggles, acknowledging that she hides her tears behind a smile while the narrator cherishes the fragments of love and shared dreams that remain.