A sharp and aggressive 2026 rap collaboration by Pazi, Akiiy, and Jayss addressing fake friends, loyalty, and street grit.
Song Lyrics
කරන්න NOTE උඹේ ආසන්නයෙන්
ළඟ ඉන්න බැල්ලිව
පරිස්සමෙන් BOSS උන් ඈත් කරයි
උඹෙන් උඹේ කල්ලිය
ඇවිත් අදියි ජල්ලිය හොඳ මූන
පෙන්නලා තමයි ළඟ ඉන්නෙ පිල්ලිය
මනුදම් උන්ට වටින්
නෑ මේ සල්ලිය
උන්ගේ ගුණදම් හරි
පිළිකුල් පල්විය
වටින්නේ සල්ලිය
උන් එක තැන එක
තැන තාම පල්විය
සල්ලිය නිසා සල්ලිය
උන් එක තැන එක
තැනකම පල් විය..
[AKIIY]
විහිදෙන්නේ රැස්
දිලිසෙය් ඇස්
හරිම කාලෙට
දෙවි හිඩැස්
මාරක අපල ඉවරයි වදින්නැ
අපිට කොහෙවත් යන ඩෝ වස්
මටද දොස් කියන්නේ නැති තැන
බොලාගෙ ගතිය සුනක cross
Buffet ඩෝ closed නාවන්නැ
නරි නොහුකා Go
රිදුනදෝ…,
ඔන්නෑ දේවල් වාසියට
පසියා කෝ…,
හදලා ගමු මුං හරියට
පල පකෝ…,
අපේ වදන් න්යශ්ටික
සිඟිත්තෝ…,
පලයං අම්මාගේ උකුලට
නොකිව්ව බන කියන්නම්
මං බොට මූනටම ආවම වාර
ගන්නවා ඩෝ වාඩු මේ සැරේ
ශුක්රානු ක්රියාවංගෙන් එකක් නෑර
මුනට මූන මුනට මූන,
හෙලන්නන් නිකට පාත
වරදකාරි හැගීම නෑ
හිතෙන්නේ හුත්තෝ මට මලාට
ඔන්නැ snitch, දින්නම
උබේ මරිසි අවවාද
මට සෙල්ලමේ ඔන්නැ
තනතුරු මුදුනේ හුත්තෝ වාස
රෙස්පෙ මගේ එවුන් modena
එකෙන්ම දෙන්නේ අනුනාද
එක පතේ කාපු උන්මයි
ඉන්නේ තාම මේ මං ගාව
කරන්න NOTE උඹේ ආසන්නයෙන්
ළඟ ඉන්න බැල්ලිව
පරිස්සමෙන් BOSS උන් ඈත් කරයි
උඹෙන් උඹේ කල්ලිය
ඇවිත් අදියි ජල්ලිය හොඳ මූන
පෙන්නලා තමයි ළඟ ඉන්නෙ පිල්ලිය
මනුදම් උන්ට වටින්
නෑ මේ සල්ලිය
උන්ගේ ගුණදම් හරි
පිළිකුල් පල්විය
වටින්නේ සල්ලිය
උන් එක තැන එක
තැන තාම පල්විය
සල්ලිය නිසා සල්ලිය
උන් එක තැන එක
තැනකම පල් විය..
[PAZI]
දවසක යයි අපි මිය කාට
කාටත් එයි මර බිය
හොඳ චරිතයක් වෙලා ප්රිය
හොලවන්න ඕන කරළිය
ගැලපෙන්නෙ නෑනෙ
උන්ගේ කෙඳිරිය
තේරුම් යන්න ඕනේ
මේකේ පෙරලිය
අපේ වදන් නිසා Trap
මුළු ලෝකෙ කැලඹිය
හුරුයි මටත් කරදිය
සෙල්ලම උඩට ඇද්දා දරදිය
පුරුදුයි Clutch ඕනෙ
නෑ පදින්න Auto
කනවා මස් තියන කාලෙ
මම දත් බොලට මොකෝ
කළ පව් පස්සෙන් එන්නේ
Like මේකේ Shadow
වාසියට අන්දරේ කෑවේ
පස් නිසා සීනි අඩෝ..
උඩ දාපන් ටෝස්
we wanted most
දත් තියෙන කාලෙ
කන්න ඕනෙ මස් රෝස්…
හෙලෝ අකි බෝස් මුන්ට
පෙනෙයි වෙලා ජෝක්
ඔව් බයිට් එකට පෝක්
කන්න ආසයි නහය ඉල්ලයි කෝක්..
නැවෙන්නේ lost පසී ගේ
අමුතුයි වෙනස් වෙනස්ලු Flows
උන් ගැහුවෙ ලයින් අපි
ගැහුවේ කඹ ඒකයි ඌ Overdose
අපි photogenic නෑ ඇලජික්
බලපන් මේ අපේ Pose
වෙයන් පැහැදිලි බ්රෝ
කරාවි මවිත ඩෝ…
විනිත පරිදි අපි රැඟුවා
ඩෝ වෙන්නනෑ
පදි රි අපි ළඟදි ඩෝ
ඕනෙ නෑ පඩ ෂෝ
වෙයන්න
විනීත බ්රෝ
Song Information
Song Title: Karanna Note (කරන්න නෝට්)
Artist: Pazi x Akiiy x Jayss
Lyrics: Pazi x Akiiy x Jayss
Genre: Hardcore Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Karanna Note” is an aggressive and unapologetic 2026 rap track by Pazi, Akiiy, and Jayss. The song serves as a direct warning about fake friends, betrayal, and treacherous individuals hiding behind friendly faces, set against a backdrop of hard-hitting trap beats and sharp, unfiltered lyricism.
Song Meaning
The track focuses heavily on the theme of loyalty versus betrayal. The recurring chorus urges listeners to take note (“karanna note”) of the people closest to them, warning that fake friends (referred to metaphorically) often try to isolate a person from their true crew for selfish, money-driven motives. Akiiy and Pazi deliver verses that call out hypocrisy, fake advice, and backstabbing, emphasizing that true brotherhood stands strong while fraudulent individuals remain stagnant and rotting in their own negativity.
Frequently Asked Questions (FAQ)
What is the core message of “Karanna Note”?
The core message is a caution to stay vigilant of fake friends and backstabbers who pretend to be close while secretly trying to undermine or isolate you from your real circle.
How do the artists address their critics and rivals in the song?
They dismiss them with absolute confidence, mocking fake postures, warnings, and superficial rivalry, highlighting their own self-made success and unyielding bond with their core team.
What does the phrase “Salliya nisa salliya” highlight?
It highlights how greed for money corrupts people’s morals, turning individuals into superficial entities whose actions are solely driven by financial gain rather than genuine human values.