A hard-hitting and aggressive 2026 rap track by Smokio addressing betrayal, fake facades, and street retaliation.
Song Lyrics
මොකද වෙන්නේ
පොඩි කැ*ය කන්න යන්නේ
ඌ තමයි පන්න ගන්නේ,
ඒත් අපිවයි එල්ලුම් ගස් යවන්නේ
මස් කරන්නෙ! මකල දාන්නෙ!
දැන්නම් නිදැල්ලේ මරලත් දාන්නේ
බර දාලම වරද්දගන්නෙ දැනුයි,
“හතුරා” ට මාව ද ගන්නේ?
මාර පවක් නේ!
බයවෙන්න එපා නෑ
මං බර කරන්නේ
එක්කෝ බය වෙයන්
මේ බය කරන්නේ
කටින් තමයි
ගොඩක් අය කරන්නේ
මං කරා ම නෑ
ආය කරන්නේ
කාවද අන්දන්නේ?
මට පේන්නෙ නම්
රඟ මයි පාන්නෙ
මම දන්නවා උඹ
හංගලයි ගහන්නෙ
මම අතේ කොළ
පෙන්නලයි ගහන්නෙ
පෙන්නලයි ගහන්නෙ
උන් මූණට කියන්නෙ
ගුරු ඒත් යටින් හතුරු
ඒ කැ* චාටර් ගති
මූෂික අඩපණ මූසිල,
ආවා බාවන්න කොස් ඇට බළල් අතින්
උඹ කොළඹ කරක් ගහලා මදි,
ඒකයි වැඩි කොල්ලන්ව පාවලා දී
බින්දුවයි එකේ කාලකන්ණි,
මඩු වලිගෙකින් කාලත් මදී
ඌ කියන්නෙ මහත්මයයි ඌ
හතර වටේම මහත් ණය යි ලු
මං දන්නවා කීයවීම
පමණයි බයයි ඌ
දිනක් මං නැත්තන් එකෙක්
පතුරු ගහයි මුව
බොරු කයිවාරු! කරන්න
ආසම සෙල්ලම පයිමාරු
නම “කැරියා”
වාසගම “කයිඡාන්ඩු”
උඩ යද්දි පරිස්සමින්!
මං දැක්කොතින් අල්ලන් කපයි තටු
[Verse 02]
සෝසා
මොකද වෙන්නේ ?
ඇයි හු*තො
බොකම වෙන්නෙ
ඇයි ගම ම
ගඳ ගස්සන්නේ
ආරන්චියි අපිට,
ඇතුල Fun නේ?
කොට්ට හපං නේ?
එහෙම එකා ඇයි
දැන් මෙහෙම රඟන්නේ?
තෝ හිතුවද මේ “බබාලන්තේ”?
ගෝතයා ගෙනත්
පලු දෙක පලන්නේ
මලකඩ මන්නෙන්,
පිටගැස්මෙන් මරණේ
මල වගෙ මුදු රෝසා
ඇයි ගල වගෙ බොරු ඝෝසා
එක පිටි ම වුණත් සෝසා
වෙනස් පැටිස් වෙනස් සමෝසා
වැහි කලුව ආවට හෝ ගාන්
යන්න වගේ පලාතම හෝදන්
මේකේ රඟපු කැ*යා තෝ නම්
තෝ කරපු දේවල් කෝ බන්?
මේකයි පුතේ මම ඉපදුණේ මේකට
ගොනෙක් තමයි මේකේ
එන්නේ මගෙත් එක්ක ගේමට
අපිට පේනවා උබ ආසයි ෆේම ට
අවදානේ ගන්නයි ඩිස් කරන්නේ මට
දෙයක් ඒ මං දන්න, එන දේවල් ගන්න!
මේ ඩිස් නෙමෙයි ප්රැක්ටිස් කරන්නේ මම
පරිස්සමෙන් රෑ තිස්සේ එහෙ මෙහෙ යන්න
පිස්සෙක් ද අවුස්සන්නේ සතෙක්ව ගේත් දන්න?
උඹ වෙන්නෑ ලෙවල් මම ඉන්නෙ වේර ලෙවල්
උබ දන්නෑ, මට විනිවිද පේනවා දේවල්
වෙන දේවල්, වෙන උන්ට නොපේන දේවල්
ළිං මැඩියා ළිඳ තුලම වෙයි වගේ පල්
අපිත්, ඇසුරු කලා කලින්
ඇති තරම් කල් ඉතින්
මං දන්නවා උඹේ බොරු
වලට පැලෙනවා ගල්
දැන් එහෙනම් අවදානෙන්
ඉඳහං අම්මා කිව්ව දේ අහන්
ලොකේ අවදානම්! වෙන්න
පුලුවන් අතුරුදහන්!
කරන දේවල් නෑ
මම කරන්නෙ වහන්
තොපියි අපි ගැන
මිනිස්සුන්ට පොවන්නෙ වහ
මම දන්නවා ඇවිලෙන
ගින්න නිවන්න වහා
ආන්ත්රාවවාදයි පය
පස්සට තියපන් වහා
පොඩි වපසරියක
උඹ කියන කතා
කෘමියෝ වගේ බෝතලේක
හැදෙන පියන වහන්
පොඩි කැයා , කැයා
නෙමෙයි කියන තරම්
ගෝතයා! දීපු නඩු
ගාන කියන්නද මං?
උඹ කැ*යා නේ
සියල්ලම දන්න
උඹේ යාලුවා උඹෙන්
ගැලවුන හේතුව
කියපන් බලන්න?
වත ගලපන්නේ කොල්ලන්ගෙන්
ද වියදම් කරන්න?
කැලේ දඬුවමක් ඕනේ
උඹට නියම කරන්න
[Chours]
මොකද වෙන්නේ?
ඇයි හු*තො
බොකම වෙන්නෙ?
කල්ලිය ට
සෛලෙ දාන්නෙ?
පාරක දැක්කොතින්
කන පලන්නේ! හමනවන්නේ!
ඒකෙන්ද එන්නේ?
උඹ ඒකෙන් නම්
මේකෙන් මං එන්නේ!
උඹේ උන් නෙ පාවලා දෙන්නේ
මං නුවර නම් බාවලා
දෙන්නෙක්! අවම දෙන්නෙක්!
මොකද වෙන්නේ?
දැන් කියපං
මොකද වෙන්නේ?
සෝසා
මොකද වෙන්නේ ?
හු*තො
මොකද වෙන්නේ ?
[Outro]
කවුද හුතො සෝසා කවුද හුතො සෝසා
Song Information
Song Title: Mokada Wenne (මොකද වෙන්නෙ)
Artist: Smokio
Lyrics: Smokio
Music: Adeesha Beats
Genre: Hardcore Rap / Diss Track
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Mokada Wenne” is an aggressive and confrontational 2026 rap track by Smokio. The song serves as a direct call-out against betrayal, deceit, and fake personas in the scene, delivering sharp warnings and addressing personal conflicts with uncompromising street grit.
Song Meaning
The track revolves around exposing backstabbing behavior, disloyalty, and individuals who pretend to be allies while plotting behind the scenes (“Guru eth yatin haturu”). Smokio addresses specific targets—referencing individuals like “Sosa”—criticizing fake posturing, betrayal of friends for personal gain, and hollow talk. The lyrics emphasize authenticity, loyalty to the inner circle, and a readiness to retaliate against deceit, asserting that fraudulent actions will ultimately meet real consequences.
Frequently Asked Questions (FAQ)
What is the core message of “Mokada Wenne”?
The core message is a direct confrontation against disloyalty and fake friends, warning that backstabbing and deceit will inevitably face severe exposure and retaliation.
How does Smokio characterize his opponents in the track?
He calls out their superficial behavior, hidden malice, and tendency to betray their own crew, contrasting their fake public image with their actual weak or manipulative actions.
What is the significance of the track’s aggressive tone?
The hard-hitting trap beat and aggressive delivery mirror the raw intensity of a diss track, designed to challenge opponents directly and establish dominance against deceitful rivals.