A haunting and melancholic 2026 ballad about longing, memory, and fading love.
Song Lyrics
පාළු අහසක රෑක
තනියම මං නුඹව සෙව්වා
අමාවකට සද නැතත්
ඹබව මැව්නා
මතකසැමරැම් අතරමග
හිත නිතර සැරිසැරුවා
මංමුළා වූ
හීනයක ගිලුනා
මන්දාරමේ හීන බැදි පාලු
මන්තීරුවේ ආදරේ කුරුටු ගී
මේ හිතින් මැකී නොයෙනා
ගිම්හානයේ සුවද දුන් dhalia මල්
අගින් හීනයක පාර අද
මීදුමෙන් ගිලී පෙනෙනා
සුසුමන් සිරවූ බොල් හදවත කොනේ
ඔබගේ කැළුමන් තවමත් සුවඳ දේ
සිතු දැහැන් බිද දමා මතකයන් පාරවා
ඈ සිතිජ මානේ බලා නොපෙනී ගියා
මා අද පාළු හදවත
ඉමේ ඔබෙ රුව මැව්වා
මතකෙන් සමුදී මේ අවසන් පැයේ
නොකියූ හැගුමන් තවමත් පන ගැහේ
ජීවිතේ වේදනා සුළගකට මුසුකරන්
පාළු අහසක් පුරා ඔබෙ රුව මැව්වා
ආ දුර මොහොතකින්
බොදවුවත් සිත ඔබ පැතුවා
Song Information
Song Title: Mandarame (මන්දාරමේ)
Artist: Sesandu Dineth
Lyrics: Sesandu Dineth
Music: Sesandu Dineth
Genre: Melancholic Ballad / Pop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Mandarame” is an atmospheric and deeply emotional 2026 ballad written, composed, and performed by Sesandu Dineth. The song captures the quiet, enveloping sorrow of a lonely night spent searching for the phantom of a lost love amidst mist and memories, evoking a mood of profound nostalgia and yearning.
Song Meaning
The song centers on the lingering pain of separation, framed by misty, overcast weather (“mandarame”). The narrator wanders through memories where carved love songs and the scent of dahlia flowers from a past summer still haunt the edges of reality. Sesandu Dineth’s lyrics explore how the heart continues to cherish a fading presence, even as the beloved slips away beyond the horizon. The juxtaposition of a silent, heavy heart against the fleeting nature of dreams highlights the struggle to let go of unexpressed emotions and final farewells.
Frequently Asked Questions (FAQ)
What does “Mandarame” symbolize in the song?
It symbolizes a gloomy, misty atmosphere that mirrors the narrator’s clouded, sorrowful state of mind as they grapple with the absence of their loved one.
How does the narrator cope with the separation?
The narrator copes by conjuring the beloved’s image across the lonely sky and holding tightly to fading memories, even though those very memories continue to pierce and pain the heart.
What is the emotional resolution of the track?
The track remains in a state of bittersweet longing; despite recognizing that the distance has blurred everything into mist, the heart stubbornly continues to wish for and yearn for the lost partner.