A deeply reflective and philosophical 2026 rap track by Keefa blending street realism with spiritual wisdom.
Song Lyrics
අද ලස්සන හැමදේම
දවසක හිස්
අපි මිස් කරගන්නේ නැත්තේ
පව් පින් කළ රැස්
මම අස් කළා දොස්
ලංකරගන්නෑ ආයේ වස්
මොන ඇස් වුණත් දිස්නේ
දෙන්නේ අඳුරෙදි BOSS
මේ ජීවිතේම මාරයි
මොන ගහටත් ඕනේ පෝරයි
උඹ තෝරගන්න මාවතේම
මෙහොතක් ගානේ මෝරයි
විසඝෝරයි හිස පාරයි
ඇස දුටුදේම හාරයි
බැස යද්දී හිරු නැග
එද්දී සඳ මනහාරයි
පා වෙන්නනාම් යන්නම්
කාලෙට ලමා
මට මා වුණොත් ඇති
නැතුවට යා වෙන්න කොමා
B වෙන්න calm please
දෙන්න උන්ට කමා
උඹ D දැම්මොත් Anger
මුලට Dangerම තමා
ලඟ නොවේ ඇසකට
ගලවලා කුර
බොලා ගොඩ වෙලා
උසකට බලපල්ලා දුර
මම දන්න හින්ඳා
පුළුන්වලත් යකඩෙත් බර
දෙද්දී ඇඹරෙන්නෑ දෙන්න
ඕනේ වුණොත් මගෙ උර
වැරදෙද්දී සියපාරක්
හරියයි බං කනා
උඹ පැරදෙද්දිත් පවා
පැරදෙන්නෑ වුණොත් හිනා
මල්වතු වුණත් Season
වලටයි බං මනා
අනේ පොල් අතු බිම
උඩ ගොක් කොළත් හිනා
Hook :
නසරානී නෑ බං
අපි අසරණත් නෑ
මොන වසදාලා දුන්නත්
මට විස වෙන්නෙත් නෑ
කැසකවලා හිත්වල
අපේ පැසවන්නෙත් නෑ
මම දසරාම වගේ ගේමෙදී
විසි වෙන්නෙත් නෑ..//
Verse 02
මේ අන්ධකාර ලෝකෙන්
මිදිලා ආලෝකේ ගාව
හිත වන්දනා කරයි රැඳිලා
ඉන්නයි කාරණාව
මම එකපාරක් හරි
ගත්තොත් මාවම තෝර
ඒක උඹත් මමත්
හමුවෙන අවසාන පාර
කොච්චි වුණත්
කනවුන්ට පපුවේ නෑ රිදුම්
හිච්චි නියඟලා කෑවොත්
බොට සිහිවෙයි දෙයියෝ බුදුන්
පිච්චි පිච්චි රිදුම් නෑ
මේ පිළිවෙතේ මැදුම්
උඹ නිච්ච් දෙන්නයි දෙන්නයි
සරුංගලෙත් වෙන්නේ මුදුන්
හැරයද්දී කාවත්
නවත්තන්නෑ ආයේ නාවත්
ගොඩක් දුර යන්නයි යන්නයි
පොඩි වෙන්නේ තාරකාවත්
සෝකේ නැති කළ තාමත්
නිවනට යන මාවත්
ලෝකේ මවකගේ හඬ
හිරගෙට භාවනාවක්
Money වෙද්දී විසී
අපේ පණ යද්දී බැසී
මල්ලී යම රජු හැමදාම
අපි හින්දා Busy
දැවී දැවී නැසී ඇයි බං
මේ පාපෙන් යන්නේ වැසී
ලෝකේ අවිගත්තෝ
අවියයෙන්ම කවදා හෝ නසී
මොන රැල්ලත් වෙරලෙදී
Slow වෙලා හැපේ
මූණේ හසරැල්ලත්
කඳුලැල්ලත්
ලෝ දහමෙන්
කැපේ
මේ කානිවලුත් අපේ
හැමදාම නෑ බං ඔපේ
මේ Journey එක දිග නෑ
බං ඉඳපල්ලා සැපේ
Hook
නසරානී නෑ බං
අපි අසරණත් නෑ
මොන වසදාලා දුන්නත්
මට විස වෙන්නෙත් නෑ
කැසකවලා හිත්වල
අපේ පැසවන්නෙත් නෑ
මම දසරාම වගේ ගේමේදී
විසි වෙන්නෙත් නෑ…//
Song Information
Song Title: Nasarani (නසරානී)
Artist: Keefa
Lyrics: Attidiye Pugngnarathana Thero
Music: Jens Roger
Genre: Philosophical Hip-Hop / Rap
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Nasarani” is a thought-provoking and spiritually grounded 2026 rap track by Keefa, featuring profound lyrics penned by Attidiye Pugngnarathana Thero. The song bridges modern hip-hop cadence with deep Buddhist philosophical reflections, exploring the impermanence of worldly things, inner resilience against malice, and the inevitability of moral consequence.
Song Meaning
The song rejects the label of being “helpless” or foolish (“nasarani” / helpless wanderer), asserting that true strength comes from inner peace, good karma, and staying true to oneself regardless of external toxicity. The lyrics touch upon themes of transient beauty, the poison of greed (“money weddi visi”), karmic justice (those who take up weapons perish by them), and the journey toward mental liberation. It emphasizes that no matter what traps or malice others try to inflict, an anchored mind remains immune to poison and unshakable in the game of life.
Frequently Asked Questions (FAQ)
What is the core message of “Nasarani”?
The core message is that true power lies in spiritual resilience, good karma, and inner clarity, making one invulnerable to external malice, poison, or judgment.
How do the lyrics blend hip-hop with philosophy?
The track uses modern rap flows and gritty street metaphors while embedding profound philosophical and Buddhist teachings regarding impermanence (anicca), karma, and detachment from worldly greed.
What does the chorus signify?
The chorus asserts self-reliance and unyielding strength, declaring that despite attempts to cause harm or create infection in the heart, the narrator remains steady and unshakable like a seasoned warrior in the game of life.