A classic and humorous 20th-century Sinhala baila song by legendary comedian and singer Freddie Silva.
Song Lyrics
මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන්
හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී
සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට
මේ නම දැම්මේ
මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන්
හා හා පාසලෙන්
වෙට්ටපිත්තල වී
සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට
මේ නම දැම්මේ
වවන්නෝම දිනන්නෝය
ටීචර් කිව්වා
එදා පටන් මමත්
මගේ කොණ්ඩය වැවුවා
මගේ ගජ මිතුරා
මාගේ ගජ මිතුරා
රාළහාමි මං පැරදෙව්වා
සව් දෙදොලුයි මිරිස්
මාළු දවසක් කැව්වා
හෝඩියෙ අවුරුදු
දහයක් පොල් ගාලයි
මම පළවෙනියට පැන්නේ
හෝඩියෙ අවුරුදු දහයක්
පොල් ගාලයි පැන්නේ
දන්න දේකුත් මම
නොදන්න දේකුත් නැහැ ලෝකේ…//
මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හා හා පාසලෙන්
හෝ හෝ පාසලෙන්
වෙට්ටපිත්තල වී
සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට
මේ නම දැම්මා
කොයි වැඩටත් ලැබෙන
හින්ද රවුමට ලොකුවෙන්
බිංදුවටයි වැඩිය ආස
ඉලක්කම් වලින්
අල්ප ද යන්නටයි
ඕ අල්ප ද යන්නටයි
මං ආස අකුරු හෝඩියෙන්
කොන්ද වකුටු අපෙ
ටීචර් සිහිවෙයි ඒකෙන්
එකොළහ මට එකෙන්
බෙදන්නට පුළුවන්
කජු කන්නා වාගේ
එකොළහ මම එකෙන්
බෙදනවා කජු වාගේ
දන්න දේකුත් මම නොදන්න
දේකුත් නැහැ ලෝකේ
දන්න දේකුත් මම නොදන්න
දේකුත් නැහැ ලෝකේ
මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හා හා පාසලෙන්
හෝ හෝ පාසලෙන්
වෙට්ටපිත්තල වී
සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට
මේ නම දැම්මේ
මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හා හා පාසලෙන්
හෝ හෝ පාසලෙන්
වෙට්ටපිත්තල වී
සිටිමි කවට කම් වලින්
අපේ ටීචර් මට
මේ නම දැම්මේ
Song Information
Song Title: Mamai Mottapala (මමයි මොට්ටපාල)
Artist: Freddie Silva
Lyrics: Freddie Silva
Genre: Classical Baila / Comedy Pop
Language: Sinhala
Release Year: Classic Era
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Mamai Mottapala” is a timeless comedic masterpiece by the legendary Sri Lankan singer and actor Freddie Silva. Known for its bouncy baila rhythm and witty delivery, the track narrates the hilarious misadventures and academic failures of a lovable school dropout nicknamed “Mottapala.”
Song Meaning
The song playfully pokes fun at conventional education through the satirical perspective of a chronically failing student who proudly claims he was expelled from school (“dotta damma pasal.”);. Freddie Silva’s clever lyrics use comical exaggerations—such as spending ten years in the same alphabet grade just scraping coconuts or struggling with basic math—to entertain listeners while showcasing classic Sri Lankan baila storytelling and satire.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Mamai Mottapala”?
The core theme is comedic self-deprecation, poking fun at academic struggles, and the lighthearted chaos of traditional school life.
Who is Freddie Silva in the context of Sri Lankan music?
Freddie Silva was a legendary playback singer, comedian, and actor renowned for pioneering unique comedic baila songs that remain cultural touchstones in Sri Lanka.
Why is the song considered a classic?
It features catchy rhythm arrangements, humorous wordplay, and unforgettable comedic storytelling that continues to entertain generations of listeners.