A captivating and rhythmic 2026 fusion track by Pasindu Liyanaarachchi and Master D.
Song Lyrics
කළු පාට පත් අතර ඉරා
රතු රෝසමල් කිණීතී විදවිද සාරා
මදහාසයෙන්
වසග කලා
දුක කාට දෙන්නදෝ
බලන් ඉන්නෙ මල්සාරා…
සිහිනෙන් පාවා
නුඹ ගැන කාතා
මට මතක් වෙනවා
සිතුවිලි පාවා ඇතුළෙන් දාවා
නුඹ ගැන කාතා වෙනවා
අපෙ කාතාවෙ ඒ යාථාර්තයට
අපි යටාත් වෙනවා
කවුරුත් පතතාගෙන
ආපු කාතාව
ඔන්න ආය මටාත් වෙනවා
මේ ගංගාවෙ පැද
යන්නට මට මේ ගංගාවේ
මේ සන්ද්‍යාවේ… //
අතිනත බන්දා
තියන්න බෑ බන් අන්ද
කැටුව යයි නන්දා
අධිකාරි පන්ඩිත බන්ඩා
සුරම්‍ය රම්‍ය සුභ
අන්දවී මන්දා
දමන්න ෆොටො
නැගපන් මාතලේ කන්දක්
උබයි මමයි ගෙවන්නේ
මේ ආදරේ නෙමයි
පාන්දර පාවර නෙමේයි
ඉන්නේ බෙදාගෙන කන වයසක
ධාර්මේම නෙමයි
මේ ආගිය තැන්වල ලියවුනු
දේවල් කාගෙවත් නෙමෙයි
මේ මාගෙවත් නෙමේයි
අති අල්ලන්ද රතින්ද
කියන්නේ බස්
උබ මතින් ද කියන්නේ
රිදෙන්න බස්
අඩවන් ව සිටියත් සීලේ
බිදෙන මලක්
අපි මන්ද උහුලන්න
ඔනේ නොදෙන දවස්
නැති එක පිලිතුරක්
ලගම නිසා
නිති විදින්නාවූ තැන්
උස උසම නිසා
පසුගාමී වෙන්න
දුන්නා හොද මිනිසා
කවුරුත් අපි තොරන්නෑ
මේ හොදම නිසා
කළු පාට පත්…
Song Information
Song Title: Kalu Paata Path (කළු පාට පත්)
Artist: Pasindu Liyanaarachchi ft. Master D
Lyrics: Master D
Music: Master D
Genre: Fusion Pop / Rap
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Kalu Paata Path” is a vibrant 2026 collaboration featuring Pasindu Liyanaarachchi and Master D. Blending melodic vocal hooks with clever, fast-paced rap verses, the track explores themes of romance, destiny, and the twists and turns of life’s journey.
Song Meaning
The song weaves together poetic romantic imagery—such as red roses and moonlit reflections—with witty, street-smart reflections on relationships, societal expectations, and personal growth (“api yatanth wenawa kawruth pathathagena apu kathawa”). Master D’s lyrics capture the bittersweet balance of love, sorrow, and navigating life’s realities with resilience.
Frequently Asked Questions (FAQ)
What is the musical style of “Kalu Paata Path”?
It is a modern fusion track that combines melodic pop vocals with energetic rap verses and an upbeat, rhythmic arrangement.
Who are the creative minds behind the track?
The song features vocals by Pasindu Liyanaarachchi and Master D, with both lyrics and music production handled by Master D.
What motifs are highlighted in the lyrics?
The lyrics balance romantic elements like dreams and longing with colloquial references and observations about life’s unpredictable path.