බෝවිටියා මල් | Bowitiya Mal by Ravi Jay ft. Nipuni Sharada [2026]

Sinhala song lyrics with music notes illustration

A vibrant and rustic 2026 folk-fusion track by Ravi Jay ft. Nipuni Sharada celebrating village life.

Song Lyrics

බෝවිටියා මල්
හුලගෙ වැනෙනකොට

කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක

නියර උඩින් පැන
දුවලා වරේං මලේ…

ගෝවින්දා හේ කදු මැද්දෙන්
වහීන්නත් වගේ//

ගගුලැල්ලේ පවනැල්ලේ
හසරැල්ලේ පියඹන්නේ

අකුරක් ඒ නොදනිම්…
ගගුලැල්ලේ පවනැල්ලේ

හසරැල්ලේ පියඹන්නේ
අකුරක් ඒ නොදනිම්…

පැන්සල දෙකට කඩාගෙන
මදටිය ඇට එකතු කරාගෙන

පෑන පොතට පිරියක් නෑ මට
වාගේ ඒවා නෑ මේ හරිත කලාවට

මී අඹ ගස් අත්තෙ පැහිල හොද
මාල ගිරව් වට ගනන් හදනවද

චක්කරේට වඩා දන්නව මං
මන්තරෙ මේ කදු කතා කරන හඩ

නැව්ගල කන්දෙන් ඒ එහාට
මල් පිපිලා ඇති මලින බරව

යන්න ඕනෙ දවසක බලං ඉන්න
හත් කදු පිසගෙන ඉර වඩිනා රග

අමර ඉතිං මං එන්නෑ හෙට
වේවැල කෙවිටක් වෙන් නෑ තව

බාන එක්ක යාය පුරාවට
ගොපලු රජා වෙන්නම් මේ යායට

Song Information

Song Title: Bowitiya Mal (බෝවිටියා මල්)
Artist: Ravi Jay ft. Nipuni Sharada
Lyrics: Ravi Jay
Music: Ravi Jay
Genre: Folk Fusion / Rural Pop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Bowitiya Mal” is a vibrant and nostalgic 2026 folk-fusion track by Ravi Jay featuring Nipuni Sharada. Blending traditional rural imagery with modern rhythmic production, the song paints a picturesque portrait of Sri Lankan village life, nature, and carefree childhood memories.

Song Meaning

The song captures the charm of rural landscapes, utilizing imagery like blooming bowitiya flowers, paddy fields, and mountain ranges (“goginda he kadu madden”). Ravi Jay’s lyrics playfully contrast formal education and textbooks with the rich, practical lessons learned in nature, herding cattle, and experiencing the freedom of the countryside.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Bowitiya Mal”?
The core theme is nostalgia for rural life, appreciation of nature, and the simple joys of village upbringings.

How does the musical style support the theme?
It combines folk-inspired vocal melodies with contemporary beats, creating an uplifting and culturally rich listening experience.

Who created the track?
The song features vocals by Ravi Jay and Nipuni Sharada, with both lyrics and music composition handled by Ravi Jay.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply