පුරුදු පාරේ | Purudu Pare by Shan Putha [2026]

Sinhala song lyrics with music notes illustration

An introspective and atmospheric 2026 rap track by Shan Putha, exploring habits, familiar roads, and inner reflection.

Song Lyrics

මං අදත් ආයේ
පුරුදු පාරේ ගියා ආයේ

යන්නෑ ආයේ ආයේ
හිතුනත් ආයේ ආවා ආයේ

මං අදත් ආයේ
පුරුදු පාරේ ගියා ආයේ

යන්නෑ ආයේ ආයේ
හිතුනත් ආයේ ආවා ආයේ

මං ආවත් මට ඕනෙ
නෑ රැඳෙන්න

පණ කෙන්ද විතරයි නෑ
තව දෙයක් මට දෙන්න

මල්ලිය ගහද්දි
ගහනවා මයි රිදෙන්න

හිතනවා බැඳෙන්න
අමතක වෙනවා මිදෙන්න

එදා දැක්ක සොම් සුඳ බැස හිනී
Don’t care කුස හිනී

බැලුවේ වෙනම ඇස කිනී
Good Bad කිව්වා බලා ඇසි පියන්

ඇහැනැ නෑ ගියොත් අසලින්
භූතයෝ දන්නෑ Discipline

වෙනසක් නෑ හැම
බෝට්ටුවෙම නැගලේ

දඹු මොනරය
සේය බයිසිකලේ

ජම්පරේ නොඇඳ
බේරුණා මං අංගලෙන්

හා, හිටියේ
සිහි විකලෙන්

රට වටේ පටලන්
අවෙලාවේ අඩලයි

අඳුරක නයි හපා කයි
හපා නොකයි පිට නයි

සූර් හොඳු වයින්
කපන්නෑ කොටලයින්

අයින් කරා කට ළඟින්
මගේ ගියපු බටලයින්

පුර සඳ missed
වෙනවා දැක්කේ

හැමදාම අඩකවය
මට මමය පින විදිහට

පල දුන්නේ පවය
මව සේ බිරිඳ
දෙවියන්ට කන්නලුවය
මම මට පට්ට love

ය මට පට්ට love
ය මන්චුව්‍ය

මං අදත් ආයේ පුරුදු
පාරේ ගියා ආයේ

ගමේ සගරේ කොහොමත් එකයි
සැපද දුක ද ඒත් එකයි මට

කෙලවෙනවා නම් වෙද්දෙන්
තව කෙල වුණත් ඒත් එහෙමයි

මට රෝමෙදි මාත් එහෙමයි
අනේ ඉතින් අපි පොඩි කාලේ

අපේ දිහා බලපු උන් හැදෙසිද
නැද්ද කියලා කිව්වේ නෑ දෙපෙත්තෙන්

ගාලුවෝ හිටියා දෙපෙත්තෙන්
පොරව පාර ගැහුවා කඩන්න තියෙද්දී

නිය පොත්තෙන්
කිව්වොත් ඇත්තම යුද්දෙකයිනේ

මම මේ නරුම ලෝකෙන් ඇත් වෙන්න
ප්‍රශ්න එනවා හැම පැත්තෙන්ම

හැම එකාම එන්නේ
මොත්තෙන්ම

කාට කියනු මා ඒ නිසා
ලිව්වා පාව පැනෙන්

අපි කට්ට දැක්කේ
දෙවලෝක මෙනි

කට්ට අව්වේ වුණත්
මම නොතැවිනී

අපි කෝප වීනී සාද වීනී
දහඩිය අස්සෙන් බේරේ

හි මල්ලි
මගේ ඩෝපමින්

මල්ලිට අම්මා කිව්වා
උඹ පුතේ කවදාවත් වෙන්න එපා ඕකමෙන්

බාටා දාන් මොකෝ මං රඟන්තේ
කාට පේන්නෙයි

මට පේන දේ ඔයාට පේන්නෑ ඒකයි මම
Marker පෑනෙන් ලිව්වේ ඔයාට පේන්න

නයෙක් වුණාම ඉන්න ඕනෙ පයන්න පේන්න
පයන්න පයන්න

වගේ ආසා නෑ මං ගාට යන්න
Vitamin නෙවෙයි ඇඟ ඉල්ලුවා කේටමින්

තැනේ හැටියට වෙනස් වෙයි මං water මෙන්
ටසි කෝට් සෙටි වෙන්නෑ මට ෂෝටර් මෙන්

මැජික් පෙන්නන්නම් හැරි පෝටර් මෙන්
මිරාල ලග පාත් වුණේ Yoker මෙන්

මත්ද්‍රව්‍යය තිබ්බේ බෝග මෙන්
අපි ලෙඩ්ඩු වුණා ඒවා බීලා අපිට රෝග මෙන්

ගිය උන් ගියා ආපහු No coming
කොල්ලෙක් වුණාම වැඩ තියෙන්න ඕන

බං ටෝකමෙන්
මම ඕමමේන්

ඒක මාර වදයක් බං
ඒක වෙලාවකට ඒ කියන්නේ

ඒක ඔලුවට මාර කරදරයක්
හා හා..

ඔව් Smoka කිව්වා හරි ඒ කියන්නේ
අපි හැමදාම මේකත් එක්ක Struggle කරනවා

මං අදත් ආයේ පුරුදු පාරේ ගියා ආයේ
යන්නෑ ආයේ ආයේ හිතුනත් ආයේ ආවා ආයේ

Song Information

Song Title: Purudu Pare (පුරුදු පාරේ)
Artist: Shan Putha
Lyrics: Shan Putha
Music: Adeesha Beats
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Purudu Pare” is an introspective and rhythmic 2026 rap track by Shan Putha, featuring production by Adheesha Beats. The song captures the feeling of returning to familiar routines, confronting personal struggles, and navigating the complexities of life and relationships.

Song Meaning

The song dives into themes of habit, self-discovery, and the emotional weight of revisiting familiar places. Shan Putha’s lyrics combine raw personal reflection with metaphors of resilience, addressing the internal battles of staying true to oneself amidst constant changes and pressures.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Purudu Pare”?
The core theme is returning to familiar roots, personal introspection, dealing with life’s pressures, and emotional resilience.

How does the musical style complement the track?
Adheesha Beats provides a driving, moody hip-hop production that matches the thoughtful and conversational tone of Shan Putha’s verses.

Who created the track?
The song features lyrics and vocals by Shan Putha, with music production handled by Adheesha Beats.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply