Sinhala song lyrics with music notes illustration

An energetic and culturally satirical 2026 rap track by Shan Putha.

Song Lyrics

Right එන්නං ආයි
කියපං කටුපුරෝ ලා…///

Right එන්නං ආයි කියපං
Right එන්නං ආයි කියපං

කටුපුරෝ ලා
කටුපුරෝලා කටුපුරෝලා ඒ, ඒ, ඒ

Cat walks හිතේ ඇවිදිද්දි කොරවක්කා
බිත්තර නොකාපු උන් කෑව වට්ටලප්පම්

ඒ බයියෝ වෙනයි ටොයියෝ වෙනයි ඊට
වෙනයි පෙප්පන්

පරණ උන නම් මොකෝ
හැදෙන උන් හිට හැප්පං

කප්පම කලවම් නම්
පිකාසෝ ලා ලොරි ගණන්

තුන්දිදී හදන්න හීන දෙක
වසරෙදි බැරි ගණන්

ගෙවපල්ල වාරිපනම් පාන්
බාගෙ හරි ගණන්

එපිල්ල මැරියන් මේව
අභන් ඉන්න බැරිම නම්

ලංකාවෙ ළමයි..///

අපි ලංකාවෙ තමයි…///

අපි ලංකාවෙ ළමයි…//

අපි ලංකාවෙ තමයි, ලංකාවෙ තමයි,
අපි ලංකාවෙ තමයි

ඒ ලෝකෙ වටේ කොහෙ ජීවත් උනත්
අපි ජීවත් වෙන්නෑ Novel ඇතුළෙ

රෑට එළියෙ මයි දවල් ඇතුළෙ කියපු
දේවල් ඇතුළෙ

බොලා වගේ හිටපු උන් නෙමෙයි අපේ උන්
ගෙවල් ඇතුළෙ

Represent Sri Lanka
අපි සෝදා ඔපදැමූ වගයි
මේ සෙල්ලමේ පාසි

නොවරද සැප දෑමු වගයි
විසිට් එක වාසි

නානා විද සැම්පල් වලින්
නානා විද ජාති

උඹලා නොදන්නවා උනාට
බොබා අපේ දුර ඥාතී

ඉන්නකම් අපි මේකෙ වෙන්න දෙන්නෙ නෑ අඩුුවක්
මේ Industry anti පාරක් මම පෑන්නා කොටුවක්

මුල ඉඳන්ම මේ සෙල්ලමෙ පිනා බලා උඩුගං
අඩෝ කොල්ලො කියනවා

ශානා උඹ නම්
ගින්දර වගේ බඩුවක්

මං දිනින්න ආස නෑ තනිම
එකයි රොත්ත පිටින් ඉන්නේ

මං වැඩිය එන්නෑ
එනකොට මවං අසු පිටින් එන්නේ

දුම්මල පපුවට වට්ටක්කා හොදයි
පොතුපිටින් කන්නේ

කොරලි කටු පිටින් කන්නේ
කවුද ඇට පිටින් ගැහුවේ බොලා

උඹලා ෆෝම් උනේ
පොඩි එවුන්ට තග දාලා

ඉස්සුවා නෙමෙයි ඇහින්දෙ
බෝලා තිබ්බ රූප මග දාලා

කහ නැත්තම් වැඩක් නෑ
බන් දත් ඇතුළෙ කපල

මරනවා පඩ දැම්මොත් ඕනෙ එකෙක්
වත්ත ඇතුළෙ

කෑව වගේ නයි පොලොන් උග්‍ර විෂ සර්ප
නරක නාම සමගින් වඳුරු කුණු හ‍ර්ප

ගෙයින් එළි බහිනෑ සමාජෙ ගැන තර්ක
මේ ඇඹරෙන්නෑ නෑ අපේ උන් ගෝතයන්ට ගෝරක

Dubai, Japan, Australia, New Zealand,
Doha, Abu Dhabi, Oman, Bahrain,
Cyprus, Israel, Korea, Malaysia, UK,
Naples, Rome, France

ලංකාවෙ ළමයි..///

අපි ලංකාවෙ තමයි…///

අපි ලංකාවෙ ළමයි…//

අපි ලංකාවෙ තමයි…///

Song Information

Song Title: Cat Walks
Artist: Shan Putha
Lyrics: Shan Putha
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Cat Walks” is a high-energy, socially observant 2026 rap track by Shan Putha. The song blends aggressive hip-hop beats with sharp cultural commentary, referencing local societal dynamics, diaspora experiences, and authentic identity.

Song Meaning

The song explores themes of local pride, societal hypocrisy, and the realities of living abroad versus staying true to one’s roots (“Represent Sri Lanka”). Shan Putha uses metaphors of everyday life, political or social archetypes, and international locations to comment on resilience, hustle, and cultural authenticity.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Cat Walks”?
The core theme is Sri Lankan identity, cultural pride, social satire, and the hustle of navigating modern societal expectations.

Why does the song list various international countries and cities?
It highlights the global spread and presence of Sri Lankans living abroad, connecting local experiences with the diaspora worldwide.

Who created the track?
The song features lyrics and vocals entirely written and performed by Shan Putha.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply