A nostalgic and deeply emotional 2026 rap track by Shan Putha.
Song Lyrics
විරිත්තලා ගියා කොනිත්තලා හිත
ඇත්තට සෙට් උනොතින් නම්
මැනික් ගල කියා මං අන්ධද
අඩෝ විද්දද කොහෙද අද මින්දද
ගිනි පිපිරි ගිණි කිකිළි
කරබාන මම ඇද්දා
උඹ හති දා උන්නා දෝ
උඹ හති දා උන්නා දෝ
බඩු වැදිල මල මගුලයි
මොරොක්කාන මම ඇද්දා
උඹ සුර ලොව උන්නාදෝ
උඹ සුර ලොව උන්නාදෝ
නොපිපියන් මලේ අවාරේ
සමරු පොතේ පිටු ගැලවී
දුවනව හුළගෙ මේ
ඈතට දැක්කෙ ලස්සන
මම නංගි කේස් කළඹේ වාහ්
පාට හිදී acting දාගෙන
යනකොට ගැස්සල පස්ස
අවිවාදෙකින් තොරව
මේ අයියගෙ හිත කැළඹේ
අද ගවුම හෙට සාරි
පට්ට මංචි ටිකිරි මාරි
කවදක හරි වෙනවද
උඹ මගෙ ලෝකෙ මනමාලි
මං පහේ කාසි දාන
ඔයා පුංචි කැටයක්
ආසයි මට කැරකෙන්න
ඔයාගෙ වටේ වටයක්
මේ ඕව් අහසෙ තරු
වගේ ඔයා නම් මරු
අරං යන්න කලින් අහන්නේ
ඔයාට මොන අතද හුරු
අල්ල කකුල් දෙක
කිද බිඳ දුක
බිලා ඇවිත් මම
කිව්ව දවසක
ඔයයි නංගි මගෙ first love
එ කියලා ඒව නම් බොරු
මේ try කරන පන
දාගෙන මේ අයිය සහ
මගෙ අඹ යාලුව කම්පනයෙන්
ඔලුව කහ කහ
හැබැයි පිට ගියාට
වෙන උන් වගේ මම බොන්නෑ වහ
හොදින් නැත්නම් බන්
නරකින් හරි දීපංකො බහ
බලන්නේ ඔයා දිහා
මං තාප්පෙකට මුවා වෙලා
මම තිස්ස රජතුමා නම්
එතෙන්දි ඔයා මුවා වෙලා
වෙවර්ණ සපත්තු නෑ
අයියට තියෙන්නේ සෙරෙප්පු
ලුණුයි බතුයි නෙමෙයි
කවනව එක වේලකට හරි පරිප්පු
නවත්දනව Ritz Brandy Old Arrack
ගල් Bacardi
යන්නෑ පිටවෙන්නෑ චපල
ඔයාගෙ අයිය නෑ කුපාඩි
පම්පොරි නෑ රජ මැදුරෙ
මොකද ඒව කෙරෙන්නෑ
ආදරේ නම් අඩුුවක් නෑ
එක රැයක්වත් වත් මඟ අරින්නෑ
පෙම බස් නම් නතින් දුවේ
තදටම හිතේ වදින
කාපුව කන්නේ නරි
සිංහයෝ අපි යාලුව මස් බුදින
කෝම උනත් කතන්දර බොහොමයි
නංගියෙ හිත රිදෙන
උඹ වරෙන්කො මගෙ දුප්පත් පැලට
උඹයි ඒකෙ රැජින
ගාවලා බෝල සබං
ගස්සනව ඩොල්කි රබං
කැන්දං යන්න අයියට ඔයා
අතේ නෑනෙ මිළ මුදල්
මං වගේ කෙනෙක් ලබං
පිං පුරොපු මුට්ටියෙ උඹ
කටු මැටි ගෑ ගේ පිහින්න
දැවැද්දට කොහු ඉදල්
මේ මල් වාරේ
ආයෙත් බඹරුන් එන්නෑ
මින් මතු නාරින්
දෙවඟනුන් වෙන්නෑ
උඹ නොගිලුනේ මන්ද
නොගැඹුරුයිද මගෙ ආලේ
ආයෙ ආයේ
යළි මුන නොගැසෙම් පතනෙමි
මා අනේක වාරේ
බඹරෙකි මා
කඩුපුල් සෙවූ දවාලේ
ඒ නොපිපියන් මලේ අවාරේ
සමිදුගෙන් ඉල්ලුවත් අපි
අපේ වෙන්න මල් තියා
මුදු මාරු කරන දින
දිනෙන් දින කල් ගියා
පා තුඩින් ඉස්සිලා
මේ නලලේ දෙතොල් තියා
නොකෙරෙන දීගෙ ගැන
උඹ නොකීවෙ ඇයි කල් තියා
පල්ලමකි අවසානේ
ඇරඹුනේ කන්දෙන්
උඹ පල්ලමේ බැහැපං
මම මෙහෙම ඉන්දෙන්
ආලේ දෙපයට සමයි
මං ඇවිද යන්නම් කුන්දෙන්
හීනයක් වී නුඹව මට
ඇහැරියංකො නින්දෙන්
උනු දේවල් උනාවේ
මකාලිය නොහැකි
අඩනවා නම් වැවක් උනත්
මට වාන් දැම්මහැකි
ආගන්තුක වෙලා
පර මගේ මයි කී
සෙරෙප්පු දාපු කකුල් දෙකට
උඹ වෙනව නයිකී
හීතලයයි කියා සුළග මේ හමන
කෙසේ කෙරුවාද ඇ මා වැනි ආලවක දමන
සේදෙයන් විය විය සිටියදී විමන
මම යනව ගමන උඹ හැරගනින් උඹේ ගිමන
පොදි බැඳන් ජීවිතේ කප්පරක් උසට
කුරුලු ජෝඩුව කෝ වැහුවද වෙන ගසක
තැවී දුක් වී රැකියාව දමා පසක
මං කඳුලක් නම් හලන්නෑ
ඇහැට රොඩු ගියොත් මිසෙක
ඔව් මං කඳුළු නම් හලන්නෑ
ඇහැට රොඩු ගියොත් මිසෙක
කඳුළු නම් හලන්නෑ
ඇහැට රොඩු ගියොත් මිසෙක
මේ මල් වාරේ ආයෙත් බඹරුන් එන්නෑ
මින් මතු නාරින් දෙවඟනුන් වෙන්නෑ
නුඹ නොගිලුනේ මන්ද
නොගැඹුරුයිද මගෙ ආලේ
Song Information
Song Title: Samaru Pothe (සමරු පොතේ)
Artist: Shan Putha
Lyrics: Shan Putha
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Samaru Pothe” is a nostalgic and deeply emotional 2026 rap track by Shan Putha. The song weaves raw storytelling with reflective lyricism, looking back at school-day memories, unfulfilled romance, and the realities of growing up amidst class struggles and broken promises.
Song Meaning
The song explores themes of lost love, bittersweet nostalgia, and social disparity. Through metaphors like tearing pages out of an autograph book (“samaru pothe pitu galawi”) and comparing humble backgrounds with grand expectations, Shan Putha captures the sorrow of an incomplete love story and the resilience needed to move forward after a heartbreak.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Samaru Pothe”?
The core theme is nostalgic heartbreak, past school memories, unfulfilled romance, and coping with social and emotional differences.
How does the song use imagery from school life?
It references elements like autograph books (“samaru pothe”), school uniforms, and classroom crushes to evoke a strong sense of youthful longing and innocence.
Who created the track?
The song features lyrics and vocals entirely written and performed by Shan Putha.