වෙනසක් | Wenasak by Cozzy [2026]

Sinhala song lyrics with music notes illustration

A catchy and romantic 2026 track by Cozzy.

Song Lyrics

මට මොකද්ද
වෙනසක් වෙලා

කෙල්ලෙ ඔයාව දැක්කම
මන් හිරවෙලා

හිත හන්ගන්න
මට බැරිවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

මට මොකද්ද
වෙනසක් වෙලා

කෙල්ලෙ ඔයා ලග
ඉද මට මන් නැතිවෙලා

හිත හන්ගන්න
මට බැරිවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

කෙල්ලෙ ඔයාව දැක්කම
මන් හිරවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

ඉවසන්න මට බෑ මට
බෑ ඔබ ලන් වෙනවා

තව ඉන්න මට බෑ මට
බෑ ඔබ ලන් වෙනවා

කාලෙකින් මා ආදරේ වුනා
රෑට රෑට ඈ මගේ වෙලා

මා ලියාපු ගීත ඈ වෙලා
වෙලා වෙලා වෙලා අයියෝ

මට මොකද්ද
වෙනසක් වෙලා

කෙල්ලෙ ඔයාව දැක්කම
මන් හිරවෙලා

හිත හන්ගන්න
මට බැරිවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

මට මොකද්ද
වෙනසක් වෙලා

කෙල්ලෙ ඔයා ලග ඉද
මට මන් නැතිවෙලා

හිත හන්ගන්න
මට බැරිවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

කෙල්ලෙ ඔයාව දැක්කම
මන් හිරවෙලා

කෙල්ලේ ඔයාව හිතද්දි
මන් ඇවිස්සිලා

Song Information

Song Title: Wenasak (වෙනසක්)
Artist: Cozzy
Lyrics: Cozzy x Jeewaka Weerasinghe
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Wenasak” is an upbeat and romantic 2026 melodic pop track by Cozzy, co-written with Jeewaka Weerasinghe and produced by Cozzy. The song captures the sudden, overwhelming feeling of falling head over heels and the joyful distraction of being around someone special.

Song Meaning

The track explores themes of infatuation, the butterflies of sudden love, and how a particular person can completely alter one’s mindset and world. Cozzy expresses the inability to hide his feelings and the delightful chaos of being captivated by a crush.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Wenasak”?
The core theme is sudden infatuation, romantic butterflies, and being completely captivated by someone.

How does the musical style match the theme?
It features an energetic and catchy melodic pop arrangement that reflects the excitement and restless energy of new love.

Who created the track?
The song was written by Cozzy and Jeewaka Weerasinghe, with music production handled by Cozzy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply