Touching indie tribute celebrating the unconditional love of parents.
Song Lyrics
උනුහුමේ
දැවටෙන්න ආයෙත් ඒ වාගේ
සිනහවේ
සැනසෙන්න ආයෙත් ඒ වගේ
ආදරේ
මට දෙන්න ආයෙත් ඒ වගේ
ජීවිතේ
විදගන්න ආයෙත් ඒ වගේ
අම්මේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්
හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ
ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න
රැක ගන්න ඔබ දෙදෙනා
සාගරේ
ගැන දන්නේ ඔබමයි මායාවේ
ජීවිතේ
දුර දන්නේ අපෙ කාලේ
නෑසුනේ
මට ඔබේ කදුලයි හොර රහසේ
පෑයුවේ
ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ
පියානනේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්
හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ
ඔබ දෙදෙනා
උනුහුමේ
දැවටෙන්න ආයෙත් ඒ වාගේ
සිනහවේ
සැනසෙන්න ආයෙත් ඒ වගේ
ආදරේ
මට දෙන්න ආයෙත් ඒ වගේ
ජීවිතේ
විදගන්න ආයෙත් ඒ වගේ
අම්මේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්
හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ
ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න
රැක ගන්න ඔබ දෙදෙනා
සාගරේ
ගැන දන්නේ ඔබමයි මායාවේ
ජීවිතේ
දුර දන්නේ අපෙ කාලේ
නෑසුනේ
මට ඔබේ කදුලයි හොර රහසේ
පෑයුවේ
ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ
පියානනේ
මා අතරමං උනාද මේ සංසාරේ
ඔබ ඉන්න මාගාවින්
හිතුවක්කාර මං පොඩිකාලේ
මට මතකයි ඔබ දුන් ඒ සෙනෙහේ
මා දගකාර පොඩිපුතු ඔබගේ
ඒ ලස්සන මගේ පොඩි කාලේ
ආශා
දෙන්න ඔබ දෙදෙනාගේ
මා හා ඉන්න
Song Information
Song Title: ඔබ දෙදෙනා (Oba Dedena)
Artist: Yuki Navaratne
Lyrics: Yuki Navaratne
Genre: Indie Pop / Alternative
Language: Sinhala
Release Year: 2020
Song Summary & Meaning
“Oba Dedena” (The Two of You) is a deeply emotional and sentimental track dedicated to the artist’s parents. The mood is nostalgic, warm, and reverent, standing out from Yuki Navaratne’s typical themes of romantic heartbreak or social commentary. It portrays the narrator as a “stubborn” and “mischievous” son reflecting on the vast, often unseen sacrifices his mother and father made to protect and guide him through the complexities of life.
The lyrics delve into themes of gratitude, childhood innocence, and the spiritual anchor provided by family. The narrator acknowledges that while he was busy being a “darakara podi puthu” (mischievous little son), he often failed to notice his parents’ “secret tears.” He compares his parents to the sun in his world and the only ones who truly understand the “ocean of illusions” in this life. The recurring plea to “be with me” in this “Sansare” (cycle of existence) highlights a fear of being lost without their guidance. Ultimately, the song is a heartfelt prayer to keep his parents safe and a wish to return to the simple, warm embrace of the love they provided during his childhood.
Frequently Asked Questions (FAQ)
What does the title “Oba Dedena” mean?
It translates to “The Two of You,” referring specifically to the narrator’s mother and father.
What is the central theme of the song?
The song focuses on filial piety, childhood nostalgia, and expressing deep gratitude for parental love and sacrifice.
Who wrote and performed “Oba Dedena”?
The song was both written and performed by Yuki Navaratne, showcasing his versatile songwriting.
What does the narrator mean by “Amme ma atharaman unada me sansare”?
It translates to “Mother, have I become lost in this cycle of existence?” expressing his reliance on his mother’s presence to find his way in a confusing world.
When was this song released?
“Oba Dedena” was released in 2020 and has since become a popular tribute song for parents in Sri Lanka.