මං ගියා ජොබෙන් | Man Giya Joben by Ravi Jay ft. iClown [2020]

Sinhala song lyrics with music notes illustration

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

කට්ට ස්ථිරයි ..
ජොබ අස්ථිරයි ..
නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි .. !
ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus !
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් !
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී,
අන්න ලොක්කාගේ කාමරෙ වෙලා Coordinator Naughty,
කෙරුවානම් තමන්ගෙ වැඩ, හෙව්වානම් තමන්ගෙ ඇද,
රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
බඩු මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ…
කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව
වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි…
Degree ලතැවේවි …
කෙල්ල දමා යාවී…
හීන නොපෙනේවි…
යාළුවො සෙට් වේවි…
මම නැති වේවි…
ගොට්ටො හිනැහේවි…
ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි,
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා !

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

මං ගියා ජොබෙන්…
හැර දමා ඔහේ…
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ…
මගෙ ගිනුම් පොතේ…
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ…

යෝ ඩෙඟා නැටේ, අම්මෙ ඩෙඟා නැටේ!
අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ !

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply