පිණි කැට | Pini Kata by Costa ft. Cairo Rich

Sinhala song lyrics with music notes illustration

A melodic and atmospheric 2026 hip-hop collaboration by Costa and Cairo Rich about rain, memory, and romantic nostalgia.

Song Lyrics

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවනට

කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා අහසින් පොද
සැරසුනේ මම ගෙදර දුවන්නට

කුඩයක් යයි මම ඉහලන්නට
නමුත් හිත ගියේ වැස්සේ තෙමෙනවා

අපි තෙමෙනවා මම තෙමෙනවා
අපි තෙමෙනවා

පිණි කැට වැටෙනවා
අහසින් පොද

සැරසුනේ මම ගෙදර දුවන්නට
කුඩයක් යයි මම ඉහලන්නට

කුඩයක් යයි මම
ඉහලන්නට

නමුත් හිත ගියේ
වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා
අපි තෙමෙනවා

අපි ඇයි දැන් වැස්සේ තෙමෙන්නේ
අපි ඇයි දැන් පස්සට යන

වැස්සත් ලස්සනයි නේ ද
මම මල් වැස්සක්

අස්සේ ඉන්නේ
නුඹෙ අත්

අල්ලාගෙන මම
තව පන්දම් අල්ලාගෙන

අපි මන්දාරම යට
අද වැස්සත් මම ආ ගස් යට

ඉන්නේ පාවෙවී ගස් යට
කවුරුත් ඉන්නෙ නෑ නේ බස් යට

අපි ආදරේ කෙරුවේ නෑ නෙ බස් වල
අපි ඉන්නේ අද ගස් යට

වැස්සෙන් වැහිලා
ඉනේ ගස් යට

එලියෙන් වහිනවා
නෑ කුඩ අපි ලග

නෑ නෙ වෙලාවට
බස් එකත්

පිණි කැට වැටෙනවා
අහසින් පොද

සැරසුනේ මම
ගෙදර දුවන්නට

කුඩයක් යයි මම
ඉහලන්නට

නමුත් හිත ගියේ
වැස්සෙ තෙමෙන්නට

පිණි කැට වැටෙනවා
අහසින් පොද

සැරසුනේ මම
ගෙදර දුවන්නට

කුඩයක් යයි මම
ඉහලන්නට

නමුත් හිත ගියේ
වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා
අපි තෙමෙනවා

මම තෙමෙනවා
පිණි කැට වැටෙනවා

අහසින් පොද
මම තෙමෙනවා

පිණි කැට වැටෙනවා
අහසින් පොද

සැරසුනේ මම
ගෙදර දුවන්නට

කුඩයක් යයි මම
ඉහලන්නට

නමුත් හිත ගියේ
වැස්සේ තෙමෙනවා

මම තෙමෙනවා
අපි තෙමෙනවා
මම තෙමෙනවා

Song Information

Song Title: Pini Kata (පිණි කැට)
Artist: Costa ft. Cairo Rich
Lyrics: Costa x Cairo Rich
Genre: Melodic Hip-Hop / R&B Rap
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pini Kata” (Dew Drops / Raindrops) is a soothing and atmospheric 2026 melodic hip-hop track by Costa featuring Cairo Rich. The song blends smooth vocal hooks with reflective verses, capturing the poetic and nostalgic feeling of being caught in the rain while lost in thoughts of love and memories.

Song Meaning

The song uses the metaphor of falling rain and dew drops to explore a spontaneous surrender to emotion. While the initial plan was to run home and use an umbrella to stay dry, the narrator’s heart chooses to linger in the rain (“namuth hitha giye wasse themhennata”). The lyrics evoke intimate imagery of standing beneath trees rather than taking buses or sheltering away, embracing the natural beauty of a gloomy, misty day (mandarama) alongside romantic companionship and shared memories.

Frequently Asked Questions (FAQ)

What does the rain symbolize in “Pini Kata”?
The rain symbolizes a surrender to raw emotion, freedom, and the poetic beauty of letting go of practical routines to embrace a moment of pure nostalgia.

How do Costa and Cairo Rich blend their styles in the track?
They combine catchy, melodic singing on the chorus with conversational, rhythmic rap verses that create a smooth, late-night vibe.

What is the overall mood of the song?
The mood is dreamy, melancholic yet comforting, capturing the cozy, reflective atmosphere of a rainy day.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply