අපේ කතාව | Ape Kathawa by Yomal Samarakoon ft. Tharindu

Sinhala song lyrics with music notes illustration

A poetic love story beyond lifetimes.

Song Lyrics

සංසාරයේ පෙම් නැවතුම් පොලේ
අපි හමුවීලා නොදොඩා ඉමු
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ
කෝල සේ…
අපි හමුවීලා නොදොඩා ඉමූ….

අහසේ නුඹ තියලා බලාගෙන
නෙත් පියන්වත් නොලා
හිදින් නුඹ ලඟ නතරවෙන්නම්
කෝල බැල්මෙන් නුරා
ඉතින් අත් පටලවා යනකොට
ඉසුරුමුණියට පවා
සත්තකයි ඉරිසියාවක් ඇති
නොමල ප්‍රේමය නිසා….

ඉල් මහේ නිලි වැස්ස අරගෙන
නැකැත් දවසක් බලා
අපි අපේ වග ලොවට කියමුද
තවත් කුමටද පමා
හඬ නඟා මොනවා කියන්නද
ඇස්වහට ඉඩ තියා
සංසාරයේ ඉම දකිනකම් අපි
හමුවීලා නොදොඬා ඉමූ

Song Information


Song Summary

A gentle, poetic love song portraying destiny, patience, and a bond believed to last across lifetimes.


Song Meaning

අපේ කතාව / Ape Kathawa” describes a love that feels destined, unfolding quietly without noise or haste.
The lyrics use nature, seasons, and spiritual imagery to show a relationship built on purity, patience, and deep emotional connection, suggesting that true love doesn’t need validation—only time and togetherness.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Ape Kathawa?
Destined love, patience, and a timeless emotional bond.

Who wrote the lyrics of this song?
Shalika Dissanayake.

What makes this song special?
Its poetic Sinhala language and spiritual imagery tied to love and destiny.

What genre does this song belong to?
Sinhala romantic / contemporary music.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply