මිරිගුව පරදා | Miriguwa Parada by Chithral Somapala

A journey beyond illusions and limits.

Song Lyrics

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

පර තෙරම සොයා දල රලමග
පහුකරන් …
දිගු ගමනට මගෙ වෙහෙසයි
ඔබ දුරුකලේ…
පර තෙරම සොයා දල රල මග
පහුකරන්…
දිගු ගමනට මගේ වෙහෙසයි
ඔබ දුරුකලේ…

මිරිගුව පරදා
තුරගෙකුගෙ වේගයෙන්…
ඉම් හමුවන තුරා පාවෙමි
රුකුලෙන් ඔබේ…
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන් …
දස දිග පුරා දෙනුවන
තියුනුව යොමා…

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

Song Information

  • Song Title: මිරිගුව පරදා (Miriguwa Parada)
  • Artist: Chithral Somapala
  • Lyrics: Kelum Srimal
  • Genre: Sinhala Classical / Inspirational
  • Language: Sinhala


Song Summary

“මිරිගුව පරදා” is an inspirational Sinhala song that speaks about endurance, determination, and moving forward despite exhaustion. Using powerful metaphors like mirages, waves, and speed, the song portrays a long journey guided by emotional support.


Song Meaning

The song symbolizes overcoming illusions (mirages) and false hopes in life.
It reflects a traveler’s journey through hardship, fatigue, and uncertainty, where emotional strength and support become the driving force. The lyrics suggest that true progress comes from perseverance, clarity of vision, and trusting those who walk beside us.


Frequently Asked Questions (FAQ)

What does “Miriguwa Parada” mean?
It means “Beyond the mirage” or “Surpassing illusions.”

Who sang this song?
The song is performed by Chithral Somapala.

What is the main theme of the song?
Endurance, perseverance, and overcoming life’s illusions.

Is this song motivational?
Yes, it carries strong inspirational and philosophical meaning.

What genre does this song belong to?
Sinhala classical with inspirational and poetic elements.

Leave a Reply