මැණික | Manika by Sonali Yasara ft. Tharindu Damsara [2018]

Sinhala song lyrics with music notes illustration

A tender love shaped by quiet devotion.

Song Lyrics

මලට පෙලහර පාන බඹරුන්
අඩුව නැතුවම ඉන්නවා
උඹවගේ නෑ කවි කරන්නට
වදන් උන් ළග තියනවා
හිනා ඔච්චම් කතා නිතරම
වුනත් තනියක් මකනවා
මැණික යැයි නුඹ කී පමාවට
තවම හිත හිරි වැටෙනවා

රෑ දවාලක් නැතුව ඇත්තට
හිතේ තරුනෙතු සැලෙනවා
ඇස් අගිස්සෙන් හිනා වෙනකොට
කතා සහසක් මැවෙනවා
අතින් අතගෙන පියමනින්ට
බලන් දහසක් ඉන්නවා
මුකුත් නොකියම අදත් මම
නුඹෙ දෙතොල් නළලත තවනවා

හෙටක් ගැන නැති කතාවක
අපි වගක් නැතිවෙම රැදෙනවා
පැතුම් මල් නම් මගේ හිතයට
නිමක් නෑ නුඹ දන්නවා
නළල් හත්පට මට උරුම නැති
දිනක් අද හෙට ලබනවා
ඉතිං නුඹෙ හසරැල්ල අද්දර
එදාටත් මම නිවෙනවා

Song Information


Song Summary

“මැණික” is a soft, heartfelt love song that captures silent affection, unspoken promises, and the warmth found in simple moments shared with someone special.


Song Meaning

The song expresses pure, uncomplicated love—a love that doesn’t demand the future but finds peace in the present.
Through gentle imagery and tender emotions, Manika highlights devotion, emotional comfort, and the calm that comes from being close to the one you love, even without grand declarations.


Frequently Asked Questions (FAQ)

What does “Manika” mean?
It means gem or precious one, symbolizing someone deeply valued.

What is the theme of the song?
Quiet love, emotional warmth, and sincere affection.

Who wrote the lyrics?
The lyrics were written by Shalika Dissanayake.

What style is this song?
A romantic Sinhala song with poetic and gentle storytelling.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply