හිමන්තරා | Himanthara by Sandeep Jayalath & Reeni De Silva

Sinhala song lyrics with music notes illustration

Emotional Sinhala duet about devotion and lifelong love.

Song Lyrics

සිඹිනා හැම සුසුමේ
ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ
හැමදා ඔබ මාගේ
වෙන්වී නොයා
ලංවී සදා
ඉන්නම් කියා දිවුරමී

මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා

ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා

උකුලෙම ඉන්න ආසයි
ලඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ නෙතු පෑරුවේ
ඇයි හඬවා ගියේ

කඳුලක රස්නේ රිදවයි
මතකය ඈත දිවයයි
හුස්මට දියවුණු කවියකි ආදරේ
මේ හිත පාළුවේ
නෑ ඉහලුම් නොදේ


Song Summary

A heartfelt duet expressing unwavering devotion, emotional dependence, and promises of eternal companionship through tender lyrics.


Song Meaning

“හිමන්තරා” portrays deep, unconditional love rooted in closeness and emotional reliance.
The lyrics emphasize breathing together, shared existence, and vows that transcend time, expressing fear of separation and the comfort found in togetherness. It reflects love as both a refuge and a lifelong commitment.


Frequently Asked Questions (FAQ)

Who sang “Himanthara”?

The song was sung by Sandeep Jayalath and Reeni De Silva, featuring Raj Thillaiyampalam and Kapilan Kugavel.

When was Himanthara released?

It was released in 2020.

Who wrote the lyrics of Himanthara?

The lyrics were written by Sampath Fernandopulle.

What is the theme of Himanthara?

The song focuses on lifelong love, devotion, emotional closeness, and the pain of separation.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply