ලොල් ආලේ | Lol Aley by Kisara Randeniya [2020]

ලෝල කාන්තිය රෝස භ්‍රාන්තිය
හිනැහෙන මේ සන්ද්‍යාවේ
පවන් වැටෙයි මේ සවන් අගින් මේ
සුන්දර සන්ද්‍යාවේ
ඔබේ කලාවෙන් සිතක් පිරී ඇත
ඔබේ ලතාවෙන් බාරී
කැන්දන් යන්නට දෙනවද අවසර
සුන්දර සුකුමාලී

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

ආලේ බැන්ද රම්‍යවන්
නුඹ මාගේ ප්‍රේමේ පුණ්‍යවත්
පෙම් රැල්ල නැගි හදවතේ
අවසරලත්

ආලේ බැන්ද රම්‍යවන්
නුඹ මාගේ ප්‍රේමේ පුණ්‍යවත්
පෙම් රැල්ල නැගි හදවතේ
අවසරලත්

ශෘoගාරියේ මගේ හදවත රැව්දෙයි
රිද්මය කලඹවමින්
සoසාරයේ හුරුවක්දෝ මේ අප
පෙර භවයකදී උන්

ශෘoගාරියේ මගේ හදවත රැව්දෙයි
රිද්මය කලඹවමින්
සoසාරයේ හුරුවක්දෝ මේ අප
පෙර භවයකදී උන්

ආල කතා දහසක් පවසන්නට
ඇත මට ඔබ හා තනිවී දවසක
ඔය හදවත රහසින් මුමුණන
දෑ මට පවසන්න

ආල කතා දහසක් පවසන්නට
ඇත මට ඔබ හා තනිවී දවසක
ඔය හදවත රහසින් මුමුණන
දෑ මට පවසන්න

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

හිනාව දෙනවද මැණිකේ
අරන් යන්න මට හනිකේ
කෝල හිනාවෙන් වැසුණේ
ගම්මානේ
කැන්දන් යන්නම් මගේ මැණිකා
ගෙදර ගිහින් කමු පැණිවරකා

written by Kisara Randeniya

Song Summary

A light-hearted romantic song set in a peaceful village evening, filled with flirtation, warmth, and sincere affection.

Song Meaning

The song describes a charming village sunset where love blossoms naturally and innocently. The singer is captivated by a woman’s beauty, grace, and playful smile, which brighten the entire evening. Her laughter spreads joy through the village, making the moment feel magical and timeless.

He openly expresses his feelings, asking permission to take her along, symbolizing a desire for companionship, commitment, and shared simplicity rather than luxury. References to going home together and sharing humble food reflect pure, grounded love rooted in everyday life.

The song also hints at a deeper, almost spiritual connection—suggesting that their bond may come from past lives. Overall, it celebrates sincere romance, village simplicity, emotional honesty, and the beauty of love that feels destined yet gentle and respectful.

Leave a Reply