Sathta Mage / සතුට මාගේ – Bachi Susan

Sinhala song lyrics with music notes illustration

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වචනයෙන් ඔබේ…
කල ආදරේ…
හැබැහින්මයි සිතා…
අපෙ ආදරේ…
වෙනුවෙන් මගේ…
හැමදේ කැපකලා…

ලංවුනේ… හිත මගේ…
රිදවා රවටා යන්නදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ…
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ…

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

වෙනසක් නොවේ…
මතුදා ඔබේ…
මතකයේ නැවතිලා…
තනියෙන් මගේ…
දෙනුවන් ඉබේ…
පියවී යයි සදා…
ඒ දිනේ…
ලග මගේ…
මොහොතක් ඇවිදින් යනවදෝ…

සතුට මාගේ…
රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ……
නිතර තිබුනේ…
සැකය ඔබගේ…
මා නොවේ බොරු කලේ……

ජීවිතේ…ආදරේ…
පටලගෙන අදුරේ…
හැරගියේ ඔබනේ…

Official Music Video:

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply