මා ගාවින් සෙවණැල්ලක් වාගේ
ඇවිදින් පියඹා යනවා වාගේ
මොහොතින් මොහොතක් ගෙවී කාලේ
දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
හිනැහෙන හඩ රැව්දී ගේනා
දගකාර කම් මංපානා
නුඹේ අඩුවට පාලුවේ වාගේ
එලබෙන හෙට මොහොතක් පාසා
හිනැහී හිදින්න පායා
ඔබ කුමරුන්ගේ තුරුලේ
හිරුගේ ලොවේ පායා
සද සීතලෙන් නාවා
ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ
අපි ආදරෙන් උන්නා
වාගේ හෙටත් ඉන්නා
බව මං දනී ඔබ ඒ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
සුබ පැතුම් ආදරෙන්
පුදමි මං ආදරෙන්
දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
written by Dinesh Gamage
Song Summary
A heartfelt song expressing gratitude, love, and blessings for a woman cherished like a second mother, as she begins a new chapter of life.
Song Meaning
The song is a warm and emotional tribute to a deeply loved woman who has been a constant presence, like a shadow always close by. As time passes and she moves into a new phase of life—symbolized by marriage and stepping into the arms of her partner—the singer offers sincere blessings filled with love. Calling her a “second mother,” the song reflects gratitude for her care, laughter, guidance, and the emotional space she filled. Even in her absence, the bond remains strong, with wishes for her to smile, dream, and live happily in her new world. Overall, the song celebrates selfless love, respect, and heartfelt well-wishes rooted in deep emotional connection.