රාමලානයේ | Ramalanaye Sanda by Dushani ft. Tharindu D

Sinhala song lyrics with music notes illustration

හිමිකමක් නැති
සිහිනයක් දැක
නුඹ මගේ යැයි නොකියමි
හිස් වසන ෆර්දාව
ඇස් වසා බැඳි දිනෙක
රාමලානයේ සඳ මියැදුණි

සිහිනයෙක මැවෙන මිරිඟුවක් සොයමි
ක්ශේමයක් නොදුටු සව්මයේ
සීතල ම රැයෙක උණුහුම් ම කඳුළ
සහරයේ මැද ඇහැරමි
ප්‍රේමයක් නොදත් හදවතක්
කර්කශ ම රළු පොළොවකී
සබඳ, ආදරය ඊමානයෙම කොටසකී

නැවතුමක් නොදැන දිග ගඟක් ගලන
ඉරිතැලුණු මිටියාවතේ
ලස්සන ම මල් පිපෙන බිමක් වේ එහි ප්‍රේමයේ
ස්වර්ගයේ ඊඩන් උද්‍යානයේ
ආදම් නොදුටු ඇපල් තවමත් තිබේ

lyrics,cupid lyrics,cupid twin version lyrics,lyrics cupid,barbie world lyric,barbie world lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,vibe music,a hopeless romantic all my life,fifty fifty cupid english,and i’m bad like the barbie,barbie world ice spice,barbie world nicki minaj,all of the barbies is bad,fifty fifty cupid,cupid fifty fifty tharindu damsara,tharindu,damsara,ithin a hamadema,new sinhala songs,numba nomathi dihawaka,sadakalika premayknam,sadakalika,hithalu,dhammadewa,sanjula himala,ruhunuketha,nuba nomathi,reazon records,the night without her

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply